Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~සංවාද මණ්ඩපය~~
ඒ කියන්නෙ මෙයා එච්චර කනව කියල ද? :shocked:
Malinga
Post #12,128
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙම අයනම් ගොඩක් ඉන්නව. අන්තිමට එයාලට මොකක් හරි අවුලක් ගිය දාට තමයි තේරෙන්නෙ
Malinga
Post #12,127
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙනම් ඉතින් හොඳට ඇති. ඒක නෙමෙයි ඔයාලගෙ අම්මල හොයන්නෙ රජයේ රැකියාවක් වගේ කරන බෑන කෙනෙක් ද?
Malinga
Post #12,125
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒකනම් ඇත්ත තමයි. ගොඩක් වෙලවට ඉතින් ඒ අය මහන්සි වෙන්නෙ තමන්ගෙ දරුවන් රැකගන්න. ඒ වගේ අයට ඕව කියල වැඩක් නෑ. සමහර කට්ටියට ඉතින් එයාල කවුද කියලවත් මතක නෑ.
Malinga
Post #12,122
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙම කෙනෙකුත් ලැබෙනව ද?
Malinga
Post #12,118
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙම අයනම් ඉන්නව තමයි. එක එක ඉන්ජෙක්ෂන් එහෙමත් ගහන්නෙ කට්ටිය. ඒක නෙමෙයි දැන් ඔයා බැඳපු ඉස්සෙක් වගේ ද? උයපු ඉස්සෙක් වගේ ද?
Malinga
Post #12,114
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
Malinga aiye mennno........ මම ඕවට මුකුත් කියන්නෙ නෑ. ඒත් කාගෙ වුණත් බිරිඳක්නෙ
Malinga
Post #12,111
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
කවුද දැන් කෙල්ල?
Malinga
Post #12,109
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒකනම් වෙන්ඩ පුළුවන්. අයිය ආයිත් ඒ පැත්තට එන්නෙ නැතුව ඇති හැබැයි :lol:
Malinga
Post #12,107
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ලොකු දෙයක් ඒකත් :lol::lol:
Malinga
Post #12,106
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මං ඒ බොරුවට කිවුවෙ. ලෝකෙ ම ඉන්න රූපසුන්දරිය වුණත් මාත් සමඟ ආදරයෙන් ජීවත් වෙන්න බෑ කියල මට තේරුනොත් මං එයාට කැමති වෙන්නෙ නෑ. මං අතන විහිලුවට ඒක කිවුවෙ. මගෙ හිතට කැමති වෙන රුව සුදුම වෙන්න ඕන කියල එකක්ක නෑ :lol:
Malinga
Post #12,104
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
නෑ නෑ ශර්ම කැමති සුදු කෙල්ලන්ටනෙ. මං කිවුවෙ මං කැමතිත් ඒ වගේ සුද්දියන්ට කියල. :lol::lol:
Malinga
Post #12,099
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙනම් සැබෑ ආදරය වික්ටර් අයියා ලෙසිනුත් පැමිණිය හැක
Malinga
Post #12,092
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
සාරා දැන් ලයිට් බිල් ලියන කෙනා ආවහම අහනව ද දන්නෙ නෑ අයියෙ බිල් එක කීය ද? ඔයා සැබෑ ආදරයනම් බිල් එක අඩුවෙන් තියෙන්න ඕන කියල.
Malinga
Post #12,090
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මමනම් කැමති අර ශර්ම වගේ සුදු ම සුදු කිරිගරුඬ වගේ සුද්දියො වගේ කෙල්ලන්ට :rolleyes::rolleyes:
Malinga
Post #12,087
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
හොස්පිටල් එකට ගිහින් ආවට පස්සෙ මෙයාට මොකක් හරි වෙලා :shocked::shocked:
Malinga
Post #12,083
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
දැන් එතකොට ඔච්චර කැරට් කන ඔයා සුදු ද? ඕකට උත්තරය නොදී ඉන්න තරමට හොඳ වෙයි. :P
Malinga
Post #12,081
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මල්සරා අනංගයා හෝ මහබඹා හරි ඔය කියන කවුරු හරි කැමති කරල දෙන මං කැමති මට කැමති ගැහැණු දැරිවියකගෙන්
Malinga
Post #12,079
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔන්න ඉතින් කිවුව කථාවක්. මං කොහෙද ගැහැණු අයට අකමැතියි කියල කියල තියෙන්නෙ? මං කැමති ගැහැණු ළමයින්ට විතරයි :lol:
Malinga
Post #12,077
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒවල තියෙනව තමයි. ඕකෙ හෙන ගොඩක් එක එක පැති තියෙනවනෙ. පිටකොටුවෙ.
Malinga
Post #12,071
Apr 29, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom