Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~සංවාද මණ්ඩපය~~
:shocked::shocked: කඩල ඇටේ ගානෙ ද ඔයාට කන්න වුණේ? පොඩි එක්කෙනා මාර දියුණුයිනෙ.
Malinga
Post #13,019
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
https://www.youtube.com/watch?v=6p_A5H4f2qo
Malinga
Post #13,016
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:rofl::rofl: එයා ශෝක් එකට කියනව ඇති ඒ වචන
Malinga
Post #13,012
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙනම් අද නැන්ද එක්ක ම ඇති. නැන්ද මොකෝ පොඩි එක්කෙනා එක්ක කළේ අද?
Malinga
Post #13,007
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
සිංදු කියනව:rolleyes:
Malinga
Post #13,001
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔය සිංදුවෙනම් ඉතින් හැමදේ ම ලස්සනයි :D තේරුම, ගායනය, වීඩියෝ එක. ෆීලින් එක
Malinga
Post #12,988
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ආදරයෙදි ඔය ඉරිසියාව කියන එකත් එනවලුනෙ. අද ඔයාගෙ කොල්ල ආවෙ නැද්ද තාම?
Malinga
Post #12,986
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
https://www.youtube.com/watch?v=fbdheGm7Bt8 ඔයා දුන්න ලින්ක් එකෙන් ගිහින් ඇහැවුවෙ ඕක. මං ඕකත් කලින් අහල නෑ.
Malinga
Post #12,968
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ගොඩක් ම පරණ එකක් නෙමෙයි තමයි ඒක.
Malinga
Post #12,964
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: ඒ වුණාට ලොකු වෙද්දි සම්පූර්ණ වෙනස් වෙන අයත් ඉන්නවනෙ.
Malinga
Post #12,955
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආදරෙයි ඕක තමයි මුල
Malinga
Post #12,954
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
අහ ඒක තමයි මං තාම බලල නැතුව ඇත්තෙ. ඔව් ඒ සිංදුව මරු. කියනව වගේ ම තේරුම බලමු ඒක
Malinga
Post #12,951
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
අපෝ නෑ සිංදුවක කෑල්ලක්
Malinga
Post #12,948
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:rofl::rofl: පොඩිකාලෙ හා දැන් කාලෙ අතර එච්චරම වෙනසක් නෑ වගේ එහෙනම් ඔයාගෙ? මරු. ඔව් ඉතින් සමහරුන්ටනම් පැට්‍රල්වලට වමනෙ හිටන් යනවනෙ. එක් එක්කෙනා අනුව තමයි.
Malinga
Post #12,946
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: ඒ දෙන්න තමයි ඉන්නෙ.
Malinga
Post #12,941
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඇයි මල්ලි?
Malinga
Post #12,940
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒ සිංදුව මාර ලස්සනයිනෙ. මං කලින් අහල නැද්ද කොහෙද. තේරුමත් ලස්සනයි.
Malinga
Post #12,938
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙම ද? එහෙනම් ගඳම එක වෙන්න ඕන කසිප්පු? :D
Malinga
Post #12,927
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
Ek Ladki Ko Dekha ඔන්න හින්දි සිංදුවක්. ඕකෙ සිංදුවෙ තේරුම ලස්සනයි.
Malinga
Post #12,926
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
අනිත් අය ගැන හිතන්න ඕන. ඒක ඇත්ත. ඒ අනිත් අයට කරදරයක් වෙනවනම් තමයි අපේ ක්‍රියාවන් නිසා. දැන් ඕකෙන් මොකක් ද අනිත් අයට වෙන කරදරය? :rolleyes:
Malinga
Post #12,918
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom