1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හොඳයි හොඳයි එහෙනම් එහෙ ඕප දූප හොයල ඉන්නකො
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම ඒව තියෙනව තමයි. මං කියන්නෙ ඉතින් ඕනමනම් එයාලට ඒව බොන්න පුළුවන්නෙ.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයාගෙන් තමයි අහන්න ඇත්තෙ. මගෙන් නෙමෙයි
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක තමයි. එහෙම හදන ඒව ගන්න ඕනයෙ කොහොමත් කන්න පුළුවන්නෙ ගොඩක් ජාති අරගෙන ඒ ගානට
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Dilzzzz ගෙන් ද ඇහැවුවෙ?
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මාර යාලුවෙක් තමයි එයා ඔව් ඉතින් මිදි හොඳයිනම් වයින් බොන්න ඕනයෙ මිදි කෑවහම ඉවරනෙ. නැත්තම් ඉතින් තියෙන්නෙ මිදි ජූස් වෙනම. ‍
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ මමනම් වයින්වත් බොන්නෙ නෑ ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම් දැන් බඩේ අමාරුවට අරක්කු හොඳයි කියල සමහරු බොන්න කියනවනෙ. ඒවනම් බොන්නෙ නෑ කොහොමවත් හැබැයි ඉතින් බෙහෙත් සමහර ඒව හදන්නෙ මත්පැන් දාල ද නැද්ද කියල මං දන්නෙ නෑ. ඉතින් එහෙම බෙහෙතක් මම පාවිිච්චි කළානම් ඒක මං දන්නෙ නැහැනෙ.
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මත්පැන් පානය කරලත් නෑ. කරන්නෙත් නෑ එහෙම කිවුව ම හරිනෙ?
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හා එහෙනම් ගිහින් එන්න. TC
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඕකට උත්තරයක් දෙන්න ඕන ද? :D
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පූසො වුණත් කනවනෙ. කෑමට ගියා
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔහොම හොයන නැන්දම්මල කොහොම වෙතත් දුවලනම් ඉන්නව සමහර වෙලාවට. මම වගේනම් ඉතින් කෙලින් ම කියනව දුවටයි නැන්දම්මටයි ගිහින් බේබද්දෙක් හොයාගන්න අපිනම් ඕවට නෑ කියල :rofl::rofl:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: විභාග හොඳින් කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අම්ම කියන දේ අහන්නෙ කැමැත්තෙන් ද? අම්ම එක්කනම් යන්නෙ ඉතින් වීල් එකේ ටයිප් කර කර යන්න බැරිවෙයි ඔයාට. අම්මත් එක්ක කතා කරන්නත් එපායෙ
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වේලස්සනින් නිදාගත්ත එක හොඳයි :D
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනම් අහන්න දෙයක් නෙමෙයි තමයි. සෑහෙන නිදාගන්න කැමතියි කියල දාල තිබුණනෙ :rofl:
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගොඩක් අය විභාගවලට කැමති නැහැනෙ. හැබැයි ඉතින් ඒ 6 ඉවර වුණහම නිදහස්නෙ ඔයා ටික කලකට.
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොකෝ දුකින්?
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකටනම් මං කැමතියි තමයි :yes::yes:
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැක්ක රිප්ලයි කරල තියෙනව උදේ :D හා ත්‍රීවිල් එකේ වෙලාව තියෙයිනෙ ටික්ක ඊයෙ වගේ අද 6 වගන්තිය ක්‍රියාවට නංවීමේ අවුලක් නැද්ද? :rolleyes:

    No contents