දැන් ඉතින් ලෙඩ්ඩු බලන වෙලාවත් පහුවෙයිනෙ ඔයාට හරියන එකක් හම්බුනේ නැත්තම්. කලබලේ යනවට වැඩිය ඉතින් දැන් ඇඳගෙන ගියානම් හරි
6 prashne thama
Ane yanna ane yanna oyata ohoma wath wiswayak nathuwa dan enawa methana butter ganna






Apo anthima mohothe yana eka hodi..noya inna bari kamatai yanne

එහෙනම් කරන්න තියෙන්නෙ සාමාන්‍යය ගැලපෙන එකක් ඇඳගෙන යන එක. එතකොට වටපිට කට්ටියගෙන් වැඩිය කරදරයකුත් වෙන එකක් නෑ. ඔයාටත් ඉක්මනට යන්න පුළුවන්. ඔයා හැඩයි කියල ඔයා දන්නවනෙ
Denima thama ithin..man laga thiyenne heels..shot heel shoes galapenne na...high hell dagena hospital yanna ba...
මෙන්න ඔරිජිනල් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1795501
කැමති කෙනෙක්ට vote කරන්න අන්තිමට මම කියල vote අරන් දුන්න කියයි එකකට.
උඹ වොට් එකතු කරනවා නේද? 
ඩෙිනිම ඉතින් ඕන තැනකට ගැලපෙනවනෙ.
ඔයා හිමින් ගමන්නම් කරන්නෙ අවුලක් වෙන එකකුත් නෑ. නැත්තම් ඉතින් තමයි අවුල වෙන්නෙ.
Apo mata himin gaman ba.....e kiuwe nalawi nalawi yanna ba...
ඒකත් හොඳයි. කොහොම හරි පරිසමින් යනවනම් අවුලක් නැහැනෙ හෙමින් නොගියට
Arrow mata banna...

Apo mata heel ekaawulak na.. hospital eke tik tik ga ga yanna bane..
දැන් අපි වගේනම් බැණ්නොත් කරන්නෙ අපිට බණින එකනෙ ඔයා පෙරලා. දැන් එතන තියෙන්නෙ ඔයා දුකෙන් ඉන්න එකක්නෙ![]()
ඒක තමයි කිවුවෙ හෙමින් යනවනම් තමයි අවුලක් නැත්තෙ කියල හොස්පිටල් එකේ. මොක ද හයියෙන් යද්දි සද්දෙ වැඩි නිසා ඔයාව ඩොක්ටර්ල එළියට දායි