1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ ක්ලාස් කට් කරනව කියන එක? නිදාගන්න ගිහින් දැන්. නැත්තම් අදත් 12.30 වෙනකන් ඉඳියි.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් දොයිය ගන්න
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ තෙරුවන්සරණයි
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    රතු කොටසනම් තේරුනේ නෑ. දැන් දොයියන්න යන්නෙ 9.30?
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අම්මට එහෙනම් සතුටු ඇති දුව අහිංසකයි රටක් වටියි කිවුවම :D
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉතින් මං කිවුවයෙ ඔයා නරකයි කියල. දාන්ගලේ වැඩියි කියන්නෙ අම්ම ඔයාට හුරතලේටනෙ. ඒකෙන් කියන්නෙ නැහැනෙ ඔයා නරකයි කියල :D ටීච එහෙම කිවුව ද? ටීචර්ගෙන් ඉගෙන ගෙන ඉවර වෙනන් ම එහෙම කිවුව ද? :rofl:
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ආස්මි අක්ක මොනාහරි කියනකන් ළිඳ අතුළෙ හිටියත් එයා දන්නෙ නෑ :rofl:
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒනම් ඉතින් ආදරයට තමයි බණිනව ඇත්තෙ. දාන්ගලේ වැඩියි කියන්නෙත් ආදරේටනෙ. හැබැයි මොනා වුණත් අම්ම ඇත්ත වගේ කියල තියෙන්නෙ :rofl::rofl:
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑදෑවෙන නංගිල සේරම බැඳල. නැත්තම් බඳින්න ඉන්නව.
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් 9 යන්නත් පුළුවන් වෙයිනෙ? එතකොට වැඩිය වෙලා දොයිය ගන්න පුළුවන්නෙ
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අම්ම ඔයාට මොකට ද බණින්නෙ?
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයාට පෙන්වන්න තමයි. නැතුව මට පෙන්වන්න මට නංගිල නෑ :rofl:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    බලමු එහෙනම් අද මේ ළමයා කියන දේ කරයි ද කියල. වෙනදටත් 9.30 දොයියනව කියල ගියාට 12.30 නෙ දොයියන්නෙ :rofl:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් අම්මට දුව සෑහෙන උදව් කරනවනෙ. හොඳ දුවෙක්. අපි වගේනම් නරක නෑ :D
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ එහෙනම් එයාට ඉක්මනට සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව කලින් දොයියන්න කිවුවෙ 12.30 වගේ ද? :rolleyes:
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: එළ එළ ඕක ගිහන් ටීචර් කෙනෙකුට කියල ලකුණු මට්ටම අරගෙන එන්න.
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ උදේට ලෑස්ති කරනව කියල කියුවෙ. ඒක ඉවර ද? වැරදිලා උයල ඉවරද ඇහැවුවෙ
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ ඉතින් දැන් එළකිරි එකේ මේ ත්‍රේඩ් එක බලාගෙන එනව කියලනෙ තියෙන්නෙ. එතකොට තනියෙන් හිනා යන්න ඉඩ තියෙනවනෙ සමහර පෝස්ට්වලට. ඉතින් එතකොට කට්ටිය බලයිනෙ මෙයා මොකෝ හිනාවෙන්නෙ කියල. ඒකයි මං කිවුවෙ :D
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හිටියත් ඇත්තෙ චූටි ළමයිනෙ. ඔයාලට මාම තමයි කියන්නෙ :dull:
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඕව කියල ගැන්සියක් බැස්සුවොත් එහෙම ඔන්න අපි දන්නෙ නෑ

    No contents