කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය වැඩිපුර පන්සල්, පල්ලි යන උන් තමයි ඉතාමත් දරුණු ලිංගික ඉර්ශියාවෙන් පෙළෙන්නේ .... අපිටවත් අපිව අයිති නැති ලෝකයක අනුන්ගේ ජිවිත ගැන කවර කතාද ????
දහමට අනුව තමා කියලා කෙනෙකුත් නෑ කියල පිළිගන්න ආගමික ඩයල් ඇයි අනිකාගේ ලිංගික ජීවිතය ගැන කලබල වෙන්නේ ???:rofl::rofl::rofl...