"සතොස නිවසට" බඩු මිල ගණන් ??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    "සතොස නිවසට" බඩු මිල ගණන් ??

    මචන් සතොස නිවසට ලගට බඩු ගෙනත් දෙන සේවයේ ප්‍රවාහන ගාස්තු කියලත් අයකරනවද ?? (වෑන් එකකින් ගෙවල් ලගට බඩු ගෙනත් විකුනනවා )


    මම අද සීනි 1KG , පාන්පිටි 1kg, හාල්මැස්සෝ 250g ගත්ත. රුපියල් 425/- ගියානේ...
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Hal masso ganan ban. 1kg 900k wage wenawa. Suger and piti walata 200k nan hal massonta ithuru gana yannathi
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    Prasne pahadili na machan. Transport cost ekada gaththe 425k naththabbadu wala cost eka da?




    බඩුවල මුළු මිල . මම මේවා ගත්තේ ගෙදර ලගට ගෙනත් බෙදන් වෑන් එකකින්. මටම කියල ගේනවා නෙමේ..


    අනික සතොස මිල අනුව :


    හල්මස්සෝ - 132, පිටි - 87 , සීනි-99 = 320/- වගේනෙ වෙන්නේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    Sir sahanaya deela thiyenne Parippu walatai Salmon walatai witharai, e nisa e deka witharak ganin.

    Petrol adu karanam okkoma adu karanna wenawane :rolleyes:


    අපේ එරෝසන් ගොයියා නම් එහෙමලු කන්නේ මේ දවස්වල
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,889
    113
    මාලඹේ
    Rs. 250 ta jawda bola owa denne. Hal masso ganan.
    මූ කියන්නේ Delivery Charges ගැන නේ . මූ ඔය බඩුත් අරගෙන නම් ඔය ගාන පට්ටම ලාබයි. Delivery Charges එක පාරට රුපියල් 250 add වෙනවා. රුපියල් 10000 ක බඩු ගත්තත් එකම Delivery Charges තමා. ග්‍රෑම් 250 වගේ පොඩි ගණන් නම් ගෙන්න ගන්න එක බොරු වැඩක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,889
    113
    මාලඹේ
    Sir sahanaya deela thiyenne Parippu walatai Salmon walatai witharai, e nisa e deka witharak ganin.

    Petrol adu karanam okkoma adu karanna wenawane :rolleyes:

    ලංකාවේ ලොරි පැට්‍රොල් වලින් දුවන්නේ නැහැ ගොනෝ:lol::lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    අපිටත් ආව ප්‍රාදේශීය සභාවයි සතොසයි එක්කහු වෙලා බදු ලොරියක්. සුදු හාල් කිලෝ එකයිද කොහෙද, තව පාන්පිටි 500 වගේ, සොයා මීට් පැකට් එකයි, ගිනි පෙට්ටියයි රුපියල් 400ක්.