"සතොස නිවසට" බඩු මිල ගණන් ??
මචන් සතොස නිවසට ලගට බඩු ගෙනත් දෙන සේවයේ ප්‍රවාහන ගාස්තු කියලත් අයකරනවද ?? (වෑන් එකකින් ගෙවල් ලගට බඩු ගෙනත් විකුනනවා )
මම අද සීනි 1KG , පාන්පිටි 1kg, හාල්මැස්සෝ 250g ගත්ත. රුපියල් 425/- ගියානේ...

Last edited: