:yes::love::D
මේවා මොඩ් කරන්නෙ නෑ නෙ බං. ඔය ඔරිජිනල් විදිහ තමා ඕවාගෙ ලස්සන. වැඩිපුර පොඩි ස්ටිකර් එකක් වත් ගහන් නෑ :yes:
මං හිතන්නේ බුවා ඕක විකුණන එකක් නෑ. වාහනේ ඔරිජිනල්ම කන්ඩිශන්..
සමහර විට ආයේ රට යවන්න ඉන්නවද දන්නෑ :baffled:
:rofl::yes: රත්තං වගේ තමා ඉතිං.. ඕවා ඉන්ශුවරන්ස් කරන්න එහෙම...