1. Dinushasankalpa

    Van modifications

    මං කිව්වේ මේ යන්තර දෙකේ පෙනුම ගැන.. දැං කාලේ සමහරු ඉන්නවා.. උං වාහනේ ගැන කියන්නේ නොම්බරේ බලලා... ඉන්දියන් හරි කමක් නෑ ඉංග්‍රීසි අකුරු තුනක් නං අන්න ඒක මරු...:angry: එහෙම උං දන්නෑ මේවා ගැන .. දැක්කත් කියන්නේ අපෝ 5 ශ්‍රී නේ... හද්ද පරණ කබලක් කියලා :oo:
  2. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔය සීන් එහකම තමා බං මටත්.. ආයේ රෝල් බැක් කරන්න බෑ බං.. මොනවා කරන්නද මේකම දාගෙන ඉන්නවා දැං ඉතිං.. :rofl:
  3. Dinushasankalpa

    Van modifications

    මේක දැක්කෙ ක්ලැසික් කාර් සර්ච් එකේ.. වැඩිපුර විස්තර හොයලා කියන්නං... පට්ට වාහනේ නෙහ්. මටත් මාර ආසා හිතුනා.. ඇලියොං එකක පාරේ යනවට වඩා පරණ උනත් මේකක යද්දි තියෙන ගතිය :love::love::cool:
  4. Dinushasankalpa

    macho wede set una da ? kohomada install kale ? monawada dapu crack ?

    macho wede set una da ? kohomada install kale ? monawada dapu crack ?
  5. Dinushasankalpa

    machan lumia eka downgrade karapu widiha tikak kiyanna puluwanda :(

    machan lumia eka downgrade karapu widiha tikak kiyanna puluwanda :(
  6. Dinushasankalpa

    Grand Theft Auto V

    එළ එළ.. සන්තෝසයි.. උඹේ හරි වැඩ කලානේ.. බාපු එක අපතේ ගිය නෑ..:cool: මට පුලුවං වෙලාවක කියපං කරපු දේවල් ටික හොදේ.. :)
  7. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචෝ කරන විදිහ පුලුවං නං පොඩ්ඩක් කියනවද ? :(
  8. Dinushasankalpa

    Dell 5th Generation Laptops.

    ඒවා දැං අවුට් ඩේටඩ් ලු.. :sorry:
  9. Dinushasankalpa

    Buying a External HDD

    :eek: බලන්න ඕනේ බං ඔපිසියේ උං කැමති වෙයිද දන්නෑ :sorry:
  10. Dinushasankalpa

    Buying a External HDD

    :eek: යකෝ ඒ උනාට මේක හෙන බරයි නෙ.. එහෙ මෙහෙ ගෙනියන්න.. USB ප්ලග් ඇන්ඩ් ප්ලේ කරන්න බෑ නේ :sorry:
  11. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :eek::eek: මොකේද බං අවුල එන්නේ.. ? මට මීටර් උනේ බැටරිය ටිකක් ඉක්මනට බහින සීන් එක විතරයි.. ? ඒක නෙවේ කොහොමද ආයේ 8 දැම්මේ :eek:
  12. Dinushasankalpa

    Dell 5th Generation Laptops.

    HP පරිගණක ප්‍රවර්ථන තේමා ගීතය..! මාමා තමා කියන්නෙ ඕං :cool::cool: අමතක කරලමු පැරණි කතා.... අරගමු HP දියුන පතා......// දැන දැන කිම වැටෙනුය වරදේ..... ටොශීබා ලැප් දැං හදන් නැතේ..... අමතක කරලමු ටොශී කථා... අරගමු HP සියලු දෙනා.......! හාඩ්... කචල්.....බෝඩ් කචල්...... ජෝන් කීල්ස්.... හරි...
  13. Dinushasankalpa

    Buying a External HDD

    මං ඔය වැඩේ කරන්න ඉන්නේ... ඕනෙ නං ෆෑන් එකකුත් දා ගන්නවා :dull:
  14. Dinushasankalpa

    ආනා :love:

    ආනා :love:
  15. Dinushasankalpa

    Buying a External HDD

    වොන්ටි තියෙනකං පාවිච්චි කරපං බය නැතුව ඉතිං :sorry:
  16. Dinushasankalpa

    මොකද වේ*යෙ :angry:

    මොකද වේ*යෙ :angry:
  17. Dinushasankalpa

    Buying a External HDD

    bump...........
  18. Dinushasankalpa

    ::::Cool Ebay Gadgets III::::

    13-14 වගේ බ තියෙන්නේ බජට් එක.. ඒ ගානට සෙට් වෙන එකක් නැද්ද මොකවත් ? :dull:

    No contents