1. Dinushasankalpa

    Ford mustang 302 v8 5200cc

    Thanks Machanla :D
  2. Dinushasankalpa

    Grand Theft Auto V

  3. Dinushasankalpa

    Ford mustang 302 v8 5200cc

    :rofl::rolleyes:;);)
  4. Dinushasankalpa

    Ford mustang 302 v8 5200cc

    Bumpz !
  5. Dinushasankalpa

    අඩේ බොහොම ස්තූතියි මචෝ.. වැඩේ ගොඩ දා ගත්තා.. දැං තමා ආයේ DP එහෙම දාලා අන්තිම අප්ඩේට් එක දැම්මේ...

    අඩේ බොහොම ස්තූතියි මචෝ.. වැඩේ ගොඩ දා ගත්තා.. දැං තමා ආයේ DP එහෙම දාලා අන්තිම අප්ඩේට් එක දැම්මේ.. ආයේ නං අර ලබ්බ දාන්නෑ.. මේක පට්ට... මේ වෙසක් පෝය දවසේ ඔබ කරගත්තා වූ මහානුභාව සම්පන්න කුසලකර්මයෙන් දියුණුවෙන් දියුණුවට පත් වේවා!!! ජයෙන් ජයම ලැබේවා....! :D
  6. Dinushasankalpa

    http://www.elakiri.com/forum/showthread.php?p=18290404#post18290404 රිදෙයිද :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?p=18290404#post18290404 රිදෙයිද :sorry:
  7. Dinushasankalpa

    Van modifications

    ත්‍රෙඩ් එකක් දැම්මා සිංහලු http://www.elakiri.com/forum/showthread.php?p=18290404#post18290404
  8. Dinushasankalpa

    Ford mustang 302 v8 5200cc

    Ford mustang 302 v8 5200cc:cool::cool: Manufacturer Ford Motor Company Production 1969–1970 Assembly Dearborn, Michigan (1969–1970) Designer Larry Shinoda Engine 302 CID (5.0L)V8 (1969–1970) ලංකාවේ මේ කාර් බොහොම ටිකයි තියෙන්නේ.. ඒවා‍ගෙනුත් සුපිරියටම තියෙන එකක් තමා මේක.. :yes::cool...
  9. Dinushasankalpa

    nokia driver roll back ඒක කරන විදිහ කියලා දීපියකෝ.. ස්ටෙප් බයි ස්ටෙප්

    nokia driver roll back ඒක කරන විදිහ කියලා දීපියකෝ.. ස්ටෙප් බයි ස්ටෙප්
  10. Dinushasankalpa

    Grand Theft Auto V

    මචං ලෝන්චර් එක ක්ලික් කලාට මොකුත් වෙන්නෑ.. හරියට ක්‍රැක් , අප්ඩේට් දාලා තියෙන්නේ.. ගේම් එක රන් වෙන්නෑ.. මේකට මොකෝ කරන්නේ ?
  11. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    රිකවරි එකෙන් කනෙක්ට් වෙනවා බං.. ඒත් අප්ඩේට් හරි ෆර්ම්වෙයා පරණ ඒවා හරි පෙන්වන්නේ නෑ ඒකයි අවුල
  12. Dinushasankalpa

    Van modifications

    උදේ පෑලියගොඩට වෙනකං ගිහිං ආවා දවල් යනවා කුරුකුලාව රාගම වැලිසර ටෙලිකොම් එක ලගට වෙනකං.. රෑට මාකොල පැත්තෙං බොරුල්ල, ගෝල් ෆේස් , පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ්. ..එනගමං කඩවත වෙසක් කලාපය
  13. Dinushasankalpa

    Van modifications

    ඕක කපලා පොලිශ් පාරක් දාලා... අර අළුත් හෙල් එක දාලා ගත්තම... :cool: මොකක් හරි ස්ටිකර් එකක් එනවද ඕකේ බදට :rolleyes:
  14. Dinushasankalpa

    Van modifications

    :yes: :D එහෙම සීන් තියෙනවා දැං ඕන තරං.. නොම්බරේ දිහා බලලා වාහන මාකට් කරන පඩත්තල ගෑනුයි මිනිස්සුයි ඉන්න කෘර ලෝකයක් :sorry: ඒ ලගින් යන නමක් ඇහුනත් ඇති නේහ් :rofl: මේ පාර උඹට වටලප්පං දෙන එකක් නෑ ඕං :sorry:
  15. Dinushasankalpa

    ♫♪ ♫♪.... මංගල ගීත....♫♪ ♫♪ (Wedding songs)

    මහේශ් අයියා බැන්දද !
  16. Dinushasankalpa

    Van modifications

    :eek::eek:
  17. Dinushasankalpa

    Van modifications

    :P:P:rofl:
  18. Dinushasankalpa

    Van modifications

    ඕකත් පැරේඩ් එකකදි ගත්ත එකක් නේ.. මං හිතන්නේ අයිතිකාරයා ඕක එලියට දාන්නේ මගුල් නැකත් වලට විතරයි :love:
  19. Dinushasankalpa

    Van modifications

    අයිතිකාරයාගේ නෝනාට ට්‍රයි කරපං :rofl:

    No contents