1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සේරම ගියෙ නැහැනෙ. ඉන්නවනෙ කට්ටියක්.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අනේ මන්ද. දෙන්න ම නෑ.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: පිරිමි කෙනෙකුගෙන් වැදුණොත් කාන්තා විමුක්තිය වෙනුවෙන් ගෙන ගිය අරගලය කියල හිතාගන්න. ගැහැණු කෙනෙකුගෙන් වැදුනොත් පිරිමිකම රැකගැනීම උදෙසා කරපු සටන කියල හිතාගන්න. වැඩේ හරි සිම්පල් :rofl:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අනිත් කරුණ තමයි ඔයා අනිත් කාන්තාවන්ගේ මතයන් වළට මුකුත් කිවුවෙ නැහැනෙ. එ් අයගෙ ඒවට එයා එක්ක එකතුවෙලා පොඩි හරි ප්‍රකාශයක් කළානම් එහෙම වෙන්න ඉඩක් නෑ. දැනුත් ඉතින් තාම එයා දන්නෙ නැතිවෙන්න පුළුවන්නෙ. හැබැයි හොඳයි. මොක ද නැත්තම් ඔයා අද එළිවෙනකන් ඇහැරිල ඉඳියි :rofl::rofl:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා හැම එකට ම ඔව් කියල ගිය නිසා මාට්ටුවීමේ සම්භාවිතාව වැඩියි. ඔයා එකකට කියල සද්ද නැතුව හිටියනම් එහෙම වෙන්නෙ නෑ. :D එහෙනම් දැන් ඔයාට පොඩි ඉඩක තමයි අද දොයියගන්න වෙන්නෙ
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා නිදාගත්ත ම ආයිත් එයි ළඟට එයා :D ඒ ගොල්ලො එහෙම තමයි
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ත්‍රේඩ් එකේ අයිතිකාරය මෙහෙට වෙලා ෆුල් ආතල් එකේ ඉන්නව :rofl::rofl:
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක තමයි එයාට දුක හිතිල යන්න ඇති. හා :D
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ ඇත්තට ම. කැමති ගායකයෙක් නෑ. ගායිකාවක් නෑ. කැමති සිංදුවක් නෑ. කැමති ෆිල්ම් එකක් නෑ. කැමති නිලියක් නෑ. කැමති නලුවෙක් නෑ. කැමති පොතක් නෑ. ‍කැමති කතෘ කෙනෙක් නෑ. මට ආස හිතෙන ෆිල්ම් එකක්නම් බලනව හා කැමති වෙනව. මට ආස සිංදුවක්නම් අහනව හා කැමති වෙනව. මට ආස පොතක්නම් කියවනව හා කැමති වෙනව. :D
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයාට දැවටිගෙන නිදාගන්න ඔයා නිදි නැත්තෙ මොක ද කියල අහල යන්න ඇති :D පවු ඉතින්. එයා දැන් හිතනව ඇති ඔයා එයාව ගනන් ගන්නෙ නෑ කියල. :D
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම එකක් නෑ. මං ආසම සිංදු දැම්මොත් එහෙම මෙතන පොස්ට් 1000 වැඩිය සිංදු දාන්න වෙනව.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මං දැක්ක තමයි :yes::yes: ඒකනෙ ඉතින් එහෙනම් හෙට දවල් වෙනකන් නිදාගන්න වෙන්නෙ. අහ එහෙමත් බැහැනෙ ඔයා උදේට ව්‍යායාම කරනවනෙ. :D එහෙනම් එයා දන්නව ඇති වෙලාව ගානට. දැන් ඔයාව ඇඳෙන් එළවන්න හදයි එයා :rofl:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ. මුල් සිංදුව කියන්නෙ එයා නෙමෙයි. දැන් ඒක කියන්නෙ එයා.
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මේ සිංදුව අහල තියෙනව ද එතකොට? "oba dutu e mul dine"
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මට හිතුන එ්කනම්. :rofl::rofl: සතුට තියෙන එක හොඳයි ඉතින් :D හැබැයි ඉතින් රූපලාවන්‍යයට හා ශරීර සෞඛ්‍යයට නින්ද කියන දේ අත්‍යවශයයිනෙ :D
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :D 9 වෙනකොට නිදිමත එනව ද?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දුශාන් ජයතිලක හා උරේෂා රවිහාරී
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අපට අපමය පිහිට පිළිසරණය ද යන හැඟුමින් සැපත දුක ළඟ සමව සැනසී නිඹද ඉවසීමෙන් මට ම දාවුණ පැටවුණට සහ මට ම අම්මා වන් සොඳුර නුඹ ගෙනි එළිය වූයේ උදාවුණ දිනිදුන්
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොනා වෙන්න ද ඉතින් අකලට පෑයූ හඳ වගේ ශර්මාගේ දිවියට එළියක් ලැබී ඇත
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයත් මාර පින් අතේ වැඩ කරනව නේද? මං කිවුවෙ ශර්මට :D

    No contents