Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~සංවාද මණ්ඩපය~~
දැක්ක දැක්ක. ශර්මට හරි හැපී. ඔයා දැන් එයාගෙ හැපී එක කොච්චර විතර වෙලාවක් තියන්න බලාපොරොත්තු වෙනව ද? :rolleyes:
Malinga
Post #9,649
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒ ත්‍රේඩ් එක තාම යනව වගේ. දැන් ඔයා මොකක් ද ඒ කරන්න හදන්නෙ එතනට ගිහින්? :rofl:
Malinga
Post #9,638
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
https://app.box.com/s/1n90un8yum0ckgogcveq2eh4o4ipfajy
Malinga
Post #9,631
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
පරණ ප්‍රේම ගීත, විරහ ගීත, අර්ථවත් ගීත මොන වගේ එකක් ද? :D
Malinga
Post #9,627
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒකත් නරක නෑ ඉතින් :rofl::rofl:
Malinga
Post #9,624
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මල් හීන හිත බැන්ඳ කිරිකොඩු කාලේ එක හීනයක් ගාව මම නැවතිලා තරු වාගෙ දිළිහෙද්දි පොඩි ඇස් ඔයාගේ බැහැ දැන් කියාගන්න හිත ගොලු වෙලා දැන්ගත්ත දෑ ඈත වෙන්වී ගියෝතින් හැමදා ම විඳවන්න මා මෙහි තියා නොකියා ම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා
Malinga
Post #9,621
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
කට්ටිය ම සිංදු කියනවනෙ ඒ ගමන. මං මේකෙ සිංදුවක් දාලත් නැද්ද කොහෙ ද :rolleyes:
Malinga
Post #9,616
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
අහ එහෙනම් වේලාසන නිදාගන්නත් වෙයිනෙ
Malinga
Post #9,604
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒ කිවුවෙ ඉතින් ඔබේ ආරක්ෂාව සඳහා :D
Malinga
Post #9,600
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒකත් නරක නෑ. ඔයාගෙ ආසාවනෙ. :D මමනම් වැඩිය සැර කන්න කැමති නෑ. රස්නෙ දවසක වගේ හෙන සැරට කෑවොත් එහෙම නිකන් අඬනව වගේ තමයි වෙන්නෙ :rofl::rofl:
Malinga
Post #9,597
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එක ප්‍රශ්නයකට පිළිතුර ලැබුනා :rofl::rofl:
Malinga
Post #9,591
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:rolleyes::rolleyes: මෙතනට සෙට් වුණාම ටිකක් ඔය ගතිය අඩුවෙයි කියල හිතමු
Malinga
Post #9,583
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
දැන් ඒ වුණාට ඔයා කන්න කැමති අර දුන්දානව වගේ සැරට ද? :D
Malinga
Post #9,578
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔය ලින්ක් දාන්නට බැරිය. :D
Malinga
Post #9,573
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒක ඇත්ත. ඒ වුණාට ඉතින් මෙහෙමනෙ දැන් මිරිස් වැඩිය කන්න කැමති නැති අය උයන්නෙ ලාවට මිරිස් දාලනෙ. උදාහරණයකට මාලු කියමු. සමහරු ඉතින් වැඩිපුර මිරිස් දානව දුන් එන්න වගේ. සමහරු ඒකට අඩුවෙන් මිරිස් දාන්නෙ මිරිස් සැරක් එන්නෙ ම නැතිවෙන්න :D
Malinga
Post #9,558
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:rofl::rofl: හයියෝ ඔයාට වෙන්නෙ එළියට වෙලා ඉන්න එහෙම වුණොත්
Malinga
Post #9,556
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙනම් ඔයා කුමාරසිරි පතිරණගෙ සිංදුවල කැමති නැතුව ඇති සමහර විට. බස් අජිත් යන විරුදාවලිය ලත් කෙනාගෙ ගීත අහන්නෙත් නැද්ද? :D
Malinga
Post #9,551
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:rofl::rofl: සැර කෑම ද කන්නෙ? ඒ කියන්නෙ ඔයා උයද්දිත් සෑහෙන මිරිස් දානව ද? :D තෙල් කෑමනම් ඉතින් කන්න කොහොමත් ආස හිතනෙවනෙ. ඒක හොඳයි
Malinga
Post #9,546
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:rofl::rofl: ඔයාව නෙමෙයිලු. බවුවවලු
Malinga
Post #9,538
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: බවුවව දෙන්නෙ නැහැලුනෙ එයා :rolleyes:
Malinga
Post #9,536
Apr 27, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom