අනිව නෙට් එකේ තියෙන එකක් වුණත් ගෙදරක තියෙනවනම් ගන්න එක තමයි වැඩිය හොඳ. ෂුවර් ම වගේ සේල් එකක්නම් ඉතින් කමක් නෑ කියන්න පුළුවන්. ඒත් ඉතින් එක එක අවුල් ගිය ඒව හදල කරල අන්දල දෙනවනෙ.
ගෙදර වුණත් බිස්නස් එකට කරන අය ඉන්නව. එහෙම නෙමෙයි ඉතින් ගෙදරක පාවිච්චි කර කර තියෙන එකක් වැඩිය ඉන්ටර්නෙට් වගේ ඒවල නොදා...