1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සතුන්ට වදදෙන අයටනම් මාත් කැමති නෑ තමයි පොඩි වුණ.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් ඉතින් නෝමල් සාරිය ලක්ෂ ගානක් වෙනව වැඩ දැම්මම. ලේසි නෑ හැබැයි ඒක.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් කට්ටියට ම සාරා Friendship බෑන්ඩ් හදල දුන්නොත් කට්ටියට මොනව හිතෙයි ද? :rolleyes:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: චූටි ම අය? අණ්ඩපාල? ඔව් තරමක් ලොකු අයනම් ඉන්නව ඒ වගේ ඔව් කථා කරන්න බෑ තමයි එයාලට. හැබැයි සමහර සතුන්ට අපි කියන සමහර දේවල් තේරෙනව. ඒක පුරුද්ද නිසා වෙන්නත් පුළුවන්. කිටීල දෙන්නට නමුත් දාල ද තියෙන්නෙ? නම් කියන්න එපා. :D
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙමනම් ෆැබ්රික් පේන්ටින් වගේ හොඳයි ඔයාට. එතකොට වැඩිය එපා වෙන එක්ක නෑ :D
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සරලව තියෙන වීඩියෝ ටියුටෝරියල් එකක් හොයාගත්ත ම අවුලක් නැතිවෙයි. :D
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    විනෝදයට කරන ඒව ගොඩක් අය විකුණන්න කැමති නෑ. දකිනකොට තමන්ගෙ නිර්මාණයක් අාසයිනෙ :D
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තොප්පිය හා කෝට් එක? දම්වැල් වලින්නෙ? ඔයා පොඩිඅයට කැමති ද? නැත්තම් පොඩි අය දැක්කම වදේ වගේ ද? සත්තුන්ට කැමති ද? සත්තු දැක්ක ම වදේ වගේ ද?
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මරු. ලස්සනයි ඒව. ආතල් එකට කළාට ඕව හොඳයි ගෙදරකට වුණත් සරසන්න හරියට :D
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ ලොකුකම තියෙනවනම්නෙ. ලොකු කම නැති අයගෙ අවුලක් නැහැල්ලු :D
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉතින් එහෙම ඕන වෙන්නෙ නැහැනෙ :P කොහොම ද ආතල් ‍එක කෙල්ල එහෙම කරද්දි ඩබල් නීඩල් එකකට වගේ ඇල්ලුවොත් අත මෙයාගෙ :rofl:
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් සෑහෙන හොඳයි :D වූල් ගොතන්න ද? තනි කටුවෙන්? කටු දෙකෙන්? පොඩි අයගෙ ඒව? එහෙම නැත්තම් ලොකු ඒව?
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම ද? එහෙම කිවුවෙත් නැහැනෙ එයා :rolleyes:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: ඔඩොක්කුවට ගන්නෙ මොකට ද මහන්න පුරුදු කරන්න. කටින්, චෙකින්, පැකින් වලදිවත් ඔඩොක්කුවට ගන්න ඕන නැහැනෙ :rofl:
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාරා කිවුව ද පොල් වත්තකුත් හොයනව කියල?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ මොනව ද ඔයා කරන්නෙ?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක හොඳයි. හැබැයි ඉතින් තව හොයන දේවලුත් අැතිනෙ?
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා අත්කම් නිර්මාණ වගේ ඒව කරන්නෙ නැද්ද? paper quilling Patchwork වගේ ඒව.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පොල් ගෝනියක් වගේ ගෙන්න ගියා ද දන්නෙ නැහැනෙ. දැන් ඔයාලගෙ දිහාට ම එන්න ඕන ද ඔයාගෙ කෑම කන්න?
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා සුදු කොල්ලෙක් ද හොයන්නෙ බඳින්න? :D

    No contents