Wise එකෙන් ලන්කාවට සල්ලි යවන හැටි.

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කියපල්ලකෝ. Seylan account එකකට යවන්න තියෙන්නෙ. Wise එකෙන් search කලාම ඔක්කොම branches නෑ. මේ swift code එකට පස්සේ account number එක ගැහුවොත් හරිද? Branch එක මේක නෙමෙයි. ඕනේ branch එකේ code එක ගන්න ව්දියක් තියේද?
    IMG-20240215-WA0000.jpg
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    කියපල්ලකෝ. Seylan account එකකට යවන්න තියෙන්නෙ. Wise එකෙන් search කලාම ඔක්කොම branches නෑ. මේ swift code එකට පස්සේ account number එක ගැහුවොත් හරිද? Branch එක මේක නෙමෙයි. ඕනේ branch එකේ code එක ගන්න ව්දියක් තියේද?
    View attachment 224641
    Account number ekai bank name ekai swift ekai athi ne
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Account number ekai bank name ekai swift ekai athi ne
    මට තෙරෙන්නෙ නෑ බන් IBAN එක හදාගන්න විදිය. Account නම්බර් එක විතරයි තියෙන්නෙ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    magenam moketa dammath use karanne 001 (HNB) branch code wena wenama mama danne nehe,

    HBLILKLX001

    default XXX kiaynne head office wenna oni
     
    • Love
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    magenam moketa dammath use karanne 001 (HNB) branch code wena wenama mama danne nehe,

    HBLILKLX001

    default XXX kiaynne head office wenna oni
    හරි බන්. මේ වගේ එකට පස්සේ acc number එක ගැහුවොත් හරි නේද
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,172
    880
    113
    ----- Hill City ----
    using WISE for many years...commercial bank eken nam bank code, branch code and acc number eken yawanna pulwan. Lankawe IBAN na neda man danna tharamin :rolleyes: , SWIFT thama

    Wise walin gattama lankawata dollar ewanawa wage salli enne na. Wise ung unge kagen hari labeta LKR karala thamai ewanne
    Ung dollar tika gannawa
    somehow central bank through enne... 2022 kale dunna incentive amount ekath account ekata awa... for 20K , 1000 Rs mathaka widihata
    ------ Post added on Feb 16, 2024 at 3:24 AM
     
    • Like
    Reactions: Satan_at_Hell

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,898
    2
    15,640
    113
    කියපල්ලකෝ. Seylan account එකකට යවන්න තියෙන්නෙ. Wise එකෙන් search කලාම ඔක්කොම branches නෑ. මේ swift code එකට පස්සේ account number එක ගැහුවොත් හරිද? Branch එක මේක නෙමෙයි. ඕනේ branch එකේ code එක ගන්න ව්දියක් තියේද?
    View attachment 224641
    Branch මොන හුත්තකටද බං. Account number එකයි Swift code එකයි හරි නම් එච්චරයි. මට කොච්චර එවුන් wise එකෙන් දානවද. කිසිම අවුලක් වෙන් නෑ විනාඩියෙන් විතර සල්ලි එනවා. සමහර වෙලාවට ටිකක් පරක්කු වුණත් විනාඩි 30 කින් මෙහ‍ා එනවා.

    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ubata meka 100% ?sure da? :baffled::dull:
    issara idan wise use karapu ekek kiwwe matath ona wela. issara dollars watunalu, mathaka indan un ungema kawuru hari aduwata LKR karagannawa.
    lankawe karana gaana unta padu athi demand karana nisa

    somehow central bank through enne... 2022 kale dunna incentive amount ekath account ekata awa... for 20K , 1000 Rs mathaka widihata
    ea kale hari. man kiwwe me maseka wage idan
    ------ Post added on Feb 16, 2024 at 4:11 AM
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    කියපල්ලකෝ. Seylan account එකකට යවන්න තියෙන්නෙ. Wise එකෙන් search කලාම ඔක්කොම branches නෑ. මේ swift code එකට පස්සේ account number එක ගැහුවොත් හරිද? Branch එක මේක නෙමෙයි. ඕනේ branch එකේ code එක ගන්න ව්දියක් තියේද?
    View attachment 224641
    Bank Code, Branch Code and Acc No witharai machan one. I just checked mine now, and I only gave those details for my NTB account.
     
    • Like
    Reactions: Amew

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Branch මොන හුත්තකටද බං. Account number එකයි Swift code එකයි හරි නම් එච්චරයි. මට කොච්චර එවුන් wise එකෙන් දානවද. කිසිම අවුලක් වෙන් නෑ විනාඩියෙන් විතර සල්ලි එනවා. සමහර වෙලාවට ටිකක් පරක්කු වුණත් විනාඩි 30 කින් මෙහ‍ා එනවා.

    උඹේ එකවුන්ට් එකේ බැලන්ස් එකක් තියාගන්න පුලුවන්ද? :confused: