මරු කොමෙන්ට් එකක් දැක්කා
බඩුම තමා says:
February 16, 2024 at 11:10 pm
මූ තව ටික දවසකින් ලක්ෂ තුන හතරක සපත්තුවක් දාගෙන ඇවිත් කියයි “මම මේ සපත්තුව දා ගෙන ආවේ ඒගොල්ලන්ව ටිකක් අවුස්සන්න” කියලා.
ඊට පස්සේ ලැම්බොගිනියකත් ඇවිත් කියයි “මම මේ කාරෙකේ ආවේ ඒගොල්ලන්ව ටිකක් අවුස්සන්න” කියලා.
ඔන්න කරනවානං වැඩ