~~~Parental Controls නිවැරදිව භාවිත කරමු~~~
ඔයාලා දන්නවා ඇතිනෙ Parental Controls කියන්නෙ මොකක්ද කියලා මෙකෙන් කරන්නෙ තමන්ගෙ පරිගනකය භාවිත කරන වෙනත් අයගෙ විශෙශයෙන්ම පොඩි උන්ගෙ
activity එක තමන්ට ඕන විදියට පාලනය කරන එක දැන් ඉන්න පොඩි උන් ඉස්සර උන් වගෙ නෙවෙයි ලොකේ කාලා වතුර බිපු උන් උන්ට ඉතින් කොම්පීතරයක් අහුඋනොත් ඔකා ලොකෙ නැති දහ ජරා වැඩ ඔක්කොම ඉගෙනගන තමා පස්ස බලන්නෙ
පොඩි උන්ට හොද ගෙමක් දෙන්න පුලුවන් මෙ Parental Controls වලින් මේකට වෙනමම හදාපු software තියනවා Net nanny වගෙ ඒවා එවගැන නෙවෙයි මම කියන්න යන්නෙ windows 7 වලම තියනවා මෙ Parental Controls option එකක් එකෙන් වැඩ දාන විදිය
ඔන්න එහෙනම් පටන් ගමු
search box එකෙ Parental Controls ගහන්න
control panel එකෙත් තියනවා
මම දාන රුප වල තියනවා account දෙකක් මෙවගෙ Sevengeek කියන්නෙ administrator ඒ කියන්නෙ අපි
littlegeek කියන්නෙ අපි ගේම දෙන්න යන පොඩි එකාගෙ account එක
ඔන්න පටන් ගත්ත ගමන් නාගන්නෙ නැතුව මුලින්ම තන්ගෙ account එකට හොද password එකක් දාගන්න නැත්තන් පොඩි එකා ඕක off කරලා දායි
password දාලා නැත්තන් මෙහෙම කියයි
දැන් ඔන්න පොඩි එකාගෙ account එකට ගිහින් Parental Controls කියන එක තියන තැන on කියන බටන් එකට tick එකක් දාගන වැඩ පටන් ගමු

Last edited:

පැය ගාන mouse එක ඇදගන ගිහින් නිල්

හොද වෙලාවට, මේවා ඒ කාලේ අපේ තාත්තලා අම්මලා දැනන් හිටියේ නැත්තේ.......