ගොන් බුරුවා .. තෝ කියන්නේ මේකේ ඉන්ග්ලිෂ් ස්පීක් කරන යට විතරද ඉන්න පුළුවන් ?? ... තොපි වගේ කොලේජ් වලට ගිය චීස් බබාලට විතරද ඉන්න පුළුවන් ? ... අයි යකෝ අපි සිංහලෙන් කතා කරාම අපි කඩ්ඩ දන්නේ නෑ කියල හිතුවද ....සුද්දෝ තරම් හොඳට බැරි හින්දයි අපි සිංහලෙන් කතා කරන්නේ මේකේ ... මම ගියේ ගමේ ඉස්කෝලෙට...