අනිවාර්යෙන් රත්රන් තමයි .... ඔටුන්නේ මැණික් දෙකකුත් අඩුයි .... ඔව්ව ඉතින් සුපුරුදු විහිලුනේ මචන් ,,,,, පාතාලේ එවුන්ව මරන්නේ "සැඟවූ ආයුද පෙන්වීමට ගිය අවස්ථාවේ එම ආයුද වලින් පොලිසියට වෙඩි තැබීමට ගත උත්සාහය නිසා අපරාදකරුට වෙඩි තැබීමට පොලිසියට සිදු විය " .... !! ....... හි හි ... ඔය වගේම තමයි බන්...