බඩේ බත් වගේ තමයි..👍👍👍

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    GE1LlXqXMAALUGj
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒ කොහොමද බන්. තෙරෙන්නේ නෑ
    account ටික report කරලා අයින් කරාවි.. :yes: :yes: :yes:

    මල ගෙදර ආපු උන් social media නැද්ද බන්?

    මිනියකට මෙච්චර haha වැටෙනකොට දුක් වෙන්න එකෙක්වත් නෑ කටු කන දෙතුන් දෙනෙක් ඇරෙන්න
    ඔව් ඔව් අපි දැක්කා :ROFLMAO::ROFLMAO::ROFLMAO:🖕🤌🤏

    ------ Post added on Feb 4, 2024 at 12:44 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,474
    113
    එකමත් එක රටක
    ඔව් ඔව් අපි දැක්කා :ROFLMAO::ROFLMAO::ROFLMAO:🖕🤌🤏
    ඔය කන්න බොන්න ආපු උන් යකෝ..
    මේ දවස් වල මිනිස්සුන්ට කන්න නැති නිසා මල ගෙවල් හොයන් ගිහින් දුක mode එක දාගෙන කාලා බීල එනව
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔය කන්න බොන්න ආපු උන් යකෝ..
    මේ දවස් වල මිනිස්සුන්ට කන්න නැති නිසා මල ගෙවල් හොයන් ගිහින් දුක mode එක දාගෙන කාලා බීල එනව
    ඔයාලාවගේ ළමයි තමා යන්නේ... මේ අපිට ලිස්ට් එකක් එවන්න බැරිද ඔය කන්න බොන්න නැති අයගේ... මොකද අස්වසුමට එහෙම අපේ බදු මුදල් කපාගෙන ඒවාට ඕනේ වැඩ ටික වෙලත් නොකා ඉන්නේ කවුද කියලා අපිත් දැනගන්න කැමතියි

    isso farm eke wada karapu un Tika enna athi 😁
    වැඩේ කියන්නේ එච්චර නෑ ඉස්සෝ පාම් එකේ :ROFLMAO: :ROFLMAO: 🤏
    ------ Post added on Feb 4, 2024 at 12:51 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,474
    113
    එකමත් එක රටක
    ඔයාලාවගේ ළමයි තමා යන්නේ... මේ අපිට ලිස්ට් එකක් එවන්න බැරිද ඔය කන්න බොන්න නැති අයගේ... මොකද අස්වසුමට එහෙම අපේ බදු මුදල් කපාගෙන ඒවාට ඕනේ වැඩ ටික වෙලත් නොකා ඉන්නේ කවුද කියලා අපිත් දැනගන්න කැමතියි
    යකෝ උබ මීට කලින් මල ගෙදරක දැකල තියනවද මිනිය තියාගෙන හාමුදුරුවෝ කියනව “මේ මිනිහා පුත්තලම් බූරුවෙක් නෙවෙයි..එහෙම කියන්න එපා”. කියල?? 😁
    මල ගෙදර කතාවටත් උගේ බූරුකම මතක් කරන්න උනා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    යකෝ උබ මීට කලින් මල ගෙදරක දැකල තියනවද මිනිය තියාගෙන හාමුදුරුවෝ කියනව “මේ මිනිහා පුත්තලම් බූරුවෙක් නෙවෙයි..එහෙම කියන්න එපා”. කියල?? 😁
    මල ගෙදර කතාවටත් උගේ බූරුකම මතක් කරන්න උනා
    සිරා එහෙම කියනවද? 😂
     
    • Haha
    Reactions: SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,474
    113
    එකමත් එක රටක
    ඔය මලගෙදර ආපු උන් මේවට කමෙන්ට් එකක්වත් දාන්නේ නැද්ද බන්?? :lol:
    අර ෆේක් හදන් ඉන්න ජෙප්පෝ විතරද මේවට කමෙන්ට් කරන්නේ

    සිරා එහෙම කියනවද? 😂
    ☝️
    ------ Post added on Feb 4, 2024 at 12:57 AM
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    @netudara shanath nishanthage hora genige lamaya wenna barida????
    මම කෙසේ වෙතත් ඔය ළමයා ඒ වගේ නේ කතාව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏

    ඔය මලගෙදර ආපු උන් මේවට කමෙන්ට් එකක්වත් දාන්නේ නැද්ද බන්?? :lol:
    අර ෆේක් හදන් ඉන්න ජෙප්පෝ විතරද මේවට කමෙන්ට් කරන්නේ

    ☝️
    ------ Post added on Feb 4, 2024 at 12:57 AM

    ඔය ළමයාට වගේ රට හදන්න කාලේ කකා ඉන්නේ නෑ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏
    ------ Post added on Feb 4, 2024 at 1:11 AM