1. Amew

    අනුර දිනුවොත් ලංකාවට වෙන දේ ගැන අනාවැකිය

    උබට අවුලක් නෙමේ. මට නම් හිනා යනවා දැන් ඔය කතාව ඇහෙනකොට. ඉස්සර JVP එක පැත්තට කතා කලොත් කිව්වේ කාල ඇදලා ඉන්නවට ඊර්සියා කුහකයෝ, කට විතරයි වැඩ බෑ. සින්හල බවුද්ද කමට ඕකුන් විරුද්ධයි, හාපෝ jvp නම් කතා කරන්න එපා... හොද එකෙන්ම තියලා ඇරියේ නැත්නම් මොලේ පෑදෙන්නේ නෑ. කියන්න බෑ මේ පරවත් මොලේ ඇවිත්ද කියලා.
  2. Amew

    අනුර දිනුවොත් ලංකාවට වෙන දේ ගැන අනාවැකිය

    ගනිකා සීන් ඇද්ද කලින් වැඩී. තව සතියකින් ඕක මතකත් නෑ. අපරාදේ 🤣🤣
  3. Amew

    හෑලි පප්පලා

    ඕකේ මෙහෙම සීන් එකකුත් තියනවා පලවෙනි එක රට ඉදියා කියලා කාව හරි ගන්න නම් , business එකක් කරන තරමක dial එකක් වෙන්න ඕනේ අනික ඔය එලියට පේන success story එකට වඩා, කෙල වෙන්න ගිය අවස්තා, අමු කට්ට කාපුවා ඕනේ තරම් තියනවා ගොඩක්ම උන්ට. එහෙම වෙලාවට කාටවත් recommend කරන්න බයයි මෙහෙම කරපන් ගොඩ යන්න පුලුවන්...
  4. Amew

    ජපානය හෙල්ලූ අපේ යඛ්ඛ පුතාලා ජාත්‍යන්තරයට 👏👏👏👏👏👏👏

    මට හිතෙන්නේ එහෙම ප්‍රශ්නයක් හින්දා නෙමෙයි අවුල තියෙන්නේ . ඉන්න රටේ විදියට manners නැති උනාම ඕනේ එකෙකුට මල පනිනවා. එතකොට හමේ පාටත් එක්ක උන්ට එපා වීමක් එනවා. කොරියා ගිහින් කීයක් හරි හොයාගත්ත සමහර හුත්තලා ලන්කාවේ ඉන්න විදිය දැක්කම pub වලට නොගන්න එක හරි
  5. Amew

    ඇමරිකාවේ ඇලස්කාව ආපහු රුසියාවට ඉල්ලයි වගේ

    එහෙම එකක් නෑ කියලා නේද මේකි කියන්නේ
  6. Amew

    තරුණ ආර්ථික ඔස්තාර් 😏😏

    කලින් MAS Finance ඉදියේ. පස්සේ MAS එකෙන් තමයි data science පැත්තට ආවේ. මූ දුන්න වැඩේ බැහැලා පිලිවෙලට කරන හොද ඩයල් එකක්. සුපිරිම ලෙවල් එකේ මීටරයක් නෙමේ වෙන්න ඇති. ඒ උනාට above average ------ Post added on 1706256057
  7. Amew

    සනත් නිශාන්ත vs රංගෙ බණ්ඩාර වලිය

    Jeyraj tamil . කොටින්ට විරුද්ධ නිසා කොටින්ගේ threat එකක් තිබ්බ. මම කිව්වේ දමු අහු වෙච්ච පලවෙනි බෝම්බේ. Jeyraj මැරුනේ මාතියගේ බෝම්බෙකට වෙන්න පුලුවන්. කොහොමත් ඒ කාලේ වාහන squad target කරන් බෝම්බ තියන්න්‍රෙ. Ltte area එකක LRRP එකෙන් කොටියෙකුට තියපු බෝම්බෙකට අහු වෙලා TNA මන්ත්‍රී කෙනෙකුත් මැරුනා
  8. Amew

    සනත් නිශාන්ත ඇමැතිතුමා නිදාගෙන හිටියේ මං ගියේ 160 -200 අතර වේගෙන් - බේරුණ රියදුරු

    ඔය බල්ල ගිය අවුරුද්දේ ත් මිනිහෙක් හප්ප්ල මැරුවා. නීති අදාල නෑ කියලා හිතල drive කරන්නේ
  9. Amew

    The drug mafia strikes back

    අර ජන බලේ ලොක්කත් මට මතක හැටියට වේසබන්දුගේ යාලුවෙක්. Parliament seat එකේ සීන් එකේදී අර හාමුදුරුවන් ට තර්ජනය කරපු එකට ඕකත් ඉදියා
  10. Amew

    The drug mafia strikes back

    මෙයා මේ කියන්න හදන්නේ columbia වල 1980 ගනන් වල වගේ return එකක් කීලද
  11. Amew

    දැන් හිනා වෙයල්ලා පස්සේ බලාගමු..

    අනේ හුත්තියේ, ඌම කියනවා උගේ business දියුනු උනේ මහින්ද මාතියගේ උදව්වෙන් , politics වල උදව්වෙන් කියලා. තව මොනවද
  12. Amew

    අන්න කැනඩා ගිහිල්ලා ආපහු එපා වෙලා කළු සිංහළු එනවා ලු.

    උන් උන් ඒ සීන් ගැන කතා වෙන්නේ නෑ. ඒ උනාට අපිත් එක්ක කතා කරද්දී, ukraine එවුන්ට පොඩ්ඩක් අවුල් යනවා අපි පුටින්ට බැන්නේ නැත්නම්.
  13. Amew

    අන්න කැනඩා ගිහිල්ලා ආපහු එපා වෙලා කළු සිංහළු එනවා ලු.

    මගේ office එක Helsinki බන්. අපේ company එකේ ගොඩක් Asian උන් ඉන්නවා. මම ඉන්න dev team එකේ Indian 5 Vietnam 1 මමයි අනිත් උන් Ukraine , Belarus ,Russia , North African arabs, උන් ඔක්කොම 7. Finnish උන් නෑ.
  14. Amew

    සනත් නිශාන්ත උබට කරලා තියන වරද මොකක්ද ?

    මම ගෙවන බදු සල්ලී අයුතු ලෙස පාවිච්චි කිරීම, එසේ කිරීමට අනුබල දීම, එසේ කරපු අය ආරක්ශා කිරීම අරගලේට ගහපු එක පාදඩ political culture එක promote කිර්‍රිම.
  15. Amew

    baluwama nikan adenna wage ena henama emotional movies monwda??

    La vita e bella මේක මට තාම මතක් වෙනකොට depression වගේ. අවුරුදු 10 විතර කලින් බැලුවේ. ආයේ බලන්නවත් හිතෙන්නේ නෑ
  16. Amew

    අපේ 300ක් මැරුනම සහ උන්ගෙ එකෙක් මැරුනම මුණු වල වෙනස දැක්කද?

    දැනුත් ගන්න දෙයක් නෑ බන්. මට බය තියෙන්නෙ JVP ආන්ඩුවක් ඇවිත් උපරිම හොදට කලා කියලා assume කලත්, තියන ප්‍රශ්න වලින් ලොකු ප්‍රමාණයක් එක පාර නැති වෙන්නේ නෑ. ඒකෙන් ඕකුන් ආයේ අවුරුදු 5 කින් බලේ අල්ලයි [/DATETIME][/SIZE]
  17. Amew

    එලියට ගන්නත් අමාරුයි වගේ නේද? හිර වෙලා වගේ....

    සේෆ් වාහන තිබුන වේසිගේ පුතාලා පාරේ කෙලගෙන යනවා අනිත් උන් ගැන නොහිතා. ඔහොම කුඩුම වෙලා යන්න ඕනේ ඕකුන්ව. කලින් ඔෆිස් එකේ පකෙක් ඉදියා, race ගිහින් ලොරි කාරයෙක්ගේ කකුලක් කැඩුවා. ඌ කලින් දවසක කිව්වා ඇරලා යන්නේ සේෆ් හින්දා කියලා
  18. Amew

    අපේ 300ක් මැරුනම සහ උන්ගෙ එකෙක් මැරුනම මුණු වල වෙනස දැක්කද?

    මහින්දට වඩා මම නම් බලන් ඉන්නේ කපුටා මැරෙනකන්. ඕක තමයි ලොකුම කාලකන්නියා
  19. Amew

    අන්න කැනඩා ගිහිල්ලා ආපහු එපා වෙලා කළු සිංහළු එනවා ලු.

    අපේ office එකේ නම් තියේ. Asians ල ඉන්න ප්‍රමානේ අනුව වෙනස් ඇති.

    No contents