1. Amew

    යේමනයට කෙලී.. යාපා පරක්කුයි

    යාපා සීන් එක අත ඇරලා වගේ කොරියන් යුද්දෙන් පස්සේ
  2. Amew

    පින්ලන්තයේ ජොබ් හොයාගන්න අමාරුයිලු. සමහර සිංහලු කුනුබක්කි වල ටින් එකතු කරනවලු

    මාත් මෙහෙ ඉන්නේ. SE job කරන නිසා මට නම් හෙනම හොදයි. හැබැයි SE/IT උනත් experience නැතුව ආවොත් නම් කට්ටක් තියනවා. මම නම් උබට recommend කරන්නේ english speaking රටක schol එකක් ගන්න බලන්න. Ireland එහෙම බැලුවද?
  3. Amew

    ෆෝකස් එක මදි🙄

    Better sleep 10 to 6 Law carbs Proper working environment , specialy if working from home Plan before starting the task and check with a pre planned check list Set times for social media check. Ex 30mins, 1 hr උබ sweden නේද ඉන්නේ? Vitamins බොනවද?
  4. Amew

    පින්ලන්තයේ ජොබ් හොයාගන්න අමාරුයිලු. සමහර සිංහලු කුනුබක්කි වල ටින් එකතු කරනවලු

    Helsinki වල නම් මොකක් හරි ගේමක් ගහන්න පුලුවන් වෙයි.
  5. Amew

    පින්ලන්තයේ ජොබ් හොයාගන්න අමාරුයිලු. සමහර සිංහලු කුනුබක්කි වල ටින් එකතු කරනවලු

    Agency කාරයොයි, youtube චැනල් සෙට් එකයි තමයි දුන්නේ නිකන්. ‍කට්ටිය වැඩිය හොයන්නේ නැතුව තමයි ආවේ. මේ පහල comment එක දාලා තියන කෙනා whatsapp group වල හෙන ලොකු talk දීගෙන ඉදියේ. පරන set එක කුහක කමට අවුල් කියනවා කිව්වා. ඔන්න දැන් අදහස Positive negative දෙකම තියනවා. හොදට කල්පනා කරලා තීරන ගන්න ඕනේ...
  6. Amew

    🔴 බුදුන්වහන්සේ හෙලයෙක් කියන්න තව සාක්ශි ඕනද?

    එතකොට චීනේ, south east asia වලට බුද්දාගම ගියේ ලන්කාවෙන් කියලද ඒ රටවල කියන්නේ
  7. Amew

    Sweden ගියොත් රැකෙන්න පුළුවන් වෙයිද

    උබ කියන එකත් වෙන්න පුලුවන් . ඒ උනාට මේ ඇවිල්ලා ඉන්න උන්ගෙන් වැඩි හරිය unemployment and class එකෙන් දෙන ගානෙන් ඉන්නේ. Course fee, visa extension උන්ට sure නෑ. Single ආපු උන් ඊට අනාතයි. මට නම් ලොකු අවුලක් පේනවා.
  8. Amew

    ඇත්ත කියපන් වෙනදා වගේම පෝන් බලවාද

    මොකටද බය වෙන්නේ. Porn බලන උන් ගැන මොකුත් සීන් එකක් කිව්වේ නෑ. Underage සීන් බලන එක ගැන පොලිසියෙන් කිව්වේ
  9. Amew

    Iraj ප්‍රසිද්ධ වෙන්න කලින්

    📸 Watch this video on Facebook https://www.facebook.com/share/v/cWPX8n8TRu1yzwvs/?mibextid=KsPBc6&startTimeMs=1000 📸 Watch this video on Facebook https://www.facebook.com/share/v/cWPX8n8TRu1yzwvs/?mibextid=KsPBc6&startTimeMs=1000 [CODE] respost ද දන්නේ නෑ
  10. Amew

    Finland එන්න වියදම කීයක් යනවද - ලක්ෂ අසුවයි

    උබ මූද? මූව දන්නවද? කොහෙද city? ------ Post added on 1704903715
  11. Amew

    Loku awlak tiyenewa methana

    හශාන් , අර්ජුන
  12. Amew

    Loku awlak tiyenewa methana

    බෝල් ගාඩ් දාලා නැද්ද? ඒ කාලේ හෙල්මට් නම් මොනාද? ------ Post added on 1704899207
  13. Amew

    Finland එන්න වියදම කීයක් යනවද - ලක්ෂ අසුවයි

    තාම PR ගන්න ලේසී. අවුල තියෙන්නේ , එන උන්ට ජොබ් හොයාගන්න බෑ. Schol නැතුව Single student or B Visa family ආවොත් අනාත සීන් එකක් තියෙන්නෙ. A permit ආපු මුන් වගේ student dependants ලට තමයි ඔය benefit අවුරුද්දක් විතර දෙන්නේ.
  14. Amew

    Finland එන්න වියදම කීයක් යනවද - ලක්ෂ අසුවයි

    ඔව් . එහෙම පුලුවන් නම් හොදම වැඩේ ඒක. එන එන හැමෝම මේ කියන benefit අරන් නිකන් ඉන්න ගියොත් කෙල වෙයි. එහෙම අවුලක් නෑ බන්. -20 වගේ ගියාම නම් අමාරුයි . නැත්නම් ඇදුම් හරියට ඇන්දම ලොකු සීන් එකක් නෑ ------ Post added on 1704878386
  15. Amew

    බැන්දට පස්සෙ

    Judge කරයි කියලා බයක් තියෙන්නේ .සීන් එකටත් පොඩ්ඩක් සෙට් වෙනවද කියලා බලන්න. නැත්නම් මල මගුලයි.
  16. Amew

    ජනාධිපතිවරණය තීන්දුයි.. අපේක්‍ෂක රනිල්.. ඒකමතිකව අනුමතයි..

    සාගල අකිල වජිර රුවන් නේද ඒකමතිකව තීරනය කරන්න ඇත්තේ.
  17. Amew

    බැන්දට පස්සෙ

    වැදගත්ම දේ ඔයා හිතා ගන්නකෝ. කියන එක හරි නෑනේ. තව ඉතින් දෙතුන් පාරක් කියලා හදන්න බැරි දේ වලට, වදයක් වෙන්න යන්න එපා හැම වෙලේම හච පච ගගා. Body maintainance ගැලපෙන විදියට ඇදීම සෙස් කරන්න කරදරයි නේද එතකොට . මිනිස්සු කතන්දර කියනවනේ ------ Post added on 1704822933
  18. Amew

    ඇයි අපි New Zealand වලින් ආවේ?

    රට යන උන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ ලන්කාවේ උන්ට පෙන්නන්න අපිට කෙල උනේ නෑ කියලා. මේකත් එහෙම එකක් වගේ මට පේන්නේ. ලන්කාවට ආවේ කෙල වෙලා නෙමෙයි ආස නැති නිසා කියන්න video එකක් හදලා.
  19. Amew

    ඇයි බං මිනිස්සු රට යන්නේ 2

    අඩු කුලේ උන් එක්ක ජීවත් වෙන්න ඕනේ නැති එක තමයි quality of life

    No contents