🔴 බුදුන්වහන්සේ හෙලයෙක් කියන්න තව සාක්ශි ඕනද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    1. අපේ ඉතිහාසය , මහාවංශයේ සංඥාපනයේම සදහන් එය ලියන්නේ හෙළ අටුවා උපයෝගී කරගෙන බව.

    2. මහාවංශයේ ජම්බුදීපය විස්තර කරන්නේ සතර වටින් මුහුදෙන් වටවූ දිවයිනක් ලෙසයි. ඉන්දියාවට ගැලපේ ද?

    3. මහා ගෝවින්ද සූත්‍රයේ කියන හැඩය ලංකාවට ගැලපේ . ඉන්දියාවට නොගැලපේ .

    4 .ත්‍රිපිටකයෙ එන සූත්‍ර දේශනා 3 කට අදාල ස්තාන මේ රටේ හදුනාගෙන ඇත.

    a. සක්කපන්න - බඹරගල

    b.කුක්කුරවතික - හාලියද්ද

    C.ඛදිරවණිය රේවත - කතරගම

    5. බුදුන් හා අගසව් හට පූජාකල සෙල්ලිපි 14 ක් දැනට හදුනාගෙන ඇත.

    6. සිංහහනු, අමිතෝදන ආදීන් පිලිබද සෙල්ලිපියක් කලිඕඩයේ ඇත

    7.අශෝක රජුගේ නිර්මාණ වූ හතරැස් , මුදුනේ සිංහයා සහිත කුළුණු මෙරට ඇත. ඉන්දියාවේ ඇත්තේ රවුම් කුලුනුය.

    8. අශෝක රජු ඉන්දියාවේ යැයි කීවද මහාවංශයේ කියන අශෝක හා ඉන්දියාවේ අශෝක යැයි කියන පියදස්සී ගේ රාජ්‍ය කාලයන් පරස්පරය.

    9. අශෝක ,බ්‍රහ්මදත්ත නමින් සෙල්ලිපි මෙරට ඇත. ඉන්දියාවේ අශෝක නම ඇතැයි කියන එකම සෙල්ලිපිය ද සැක සහිතය.

    10. කෝලිය ග්‍රාමය පිලිබදව සෙල්ලිපි බඹරගල ඇත.

    11. කාලිංගයට දකුනින් ගලන ගංගානම් ගග ඇත්තේ මේරටේ මිස ඉන්දියාවේ නොවේ.

    12. බුදුන් වහන්සේගේ සියලුම ධාතූන් ඇත්තේ මේ රටේය.

    13. බුදුන් ජීවමාන සමයේ ලබාගත් කේශධාතු සහිත චෛත්‍යය තිරියායේ ඇත.

    14. සිදුහත් කුමරු කේශ චේධනය කල කඩුව ඇත්තේ කිරිවෙහෙරේ ය.

    15. බෞද්ධ සාහිත්‍යය යේ කියවෙන සළුමිනි සෑය ඇත්තේ බඹරගල ය.

    16.අශෝක සෙල්ලිපි ලියා ඇති බ්‍රාහ්මී අක්ශර හා භාශාව අපේ කියල කේම්බ්‍රිජ් වි.විද්‍යාලය ප්‍රකාශ කරනව.

    17.දන්තධාතූව වැඩම කල කාලිංගය මේ රටේම බව රාජ්‍ය ලේකනාගාරයේ ඇති අංක 5/63/159/53 දරන රඹුක්වැල්ලේ විත්ති පොත පෙන්වාදී ඇත.

    18.අතීත බුදුවරුන්ගේ දෙමාපිය නම් පවා අප රටට ආවේනිකයි.

    19. අශෝක පාලන කාලයේ විස්තර කරන දොරමඩලාව ඇත්තේ අප රටේ මිස ඉන්දියාවේ නොවේ.

    20. බුද්ධ දේශනා වේ පරිදි සතර ස්තාන එක රේකාවක සම දුරින් පිහිටන්නේ මේ රටේ පමනි.

    21. කෝනාගම හා කාශ්‍යප බුදුන්ට පිදූ ලෙන් කදුරුවැව හා මාදුරුඔය ඇත.

    22. ලිච්ච්වී නගරය මුහුද අද්දර පිහිටිය යුතුයි.ඉන්දියාවේ අහලකවත් මුහුදක් නැත. (ගෝනගල සෙල්ලිපි ය , 538)

    23. අවන්ති රට වඩ්ඩමාන ගම ගැන සෙල්ලිපිය, ගල්ගමුවෙන්.( 1216)

    24. වත්ස හා අවන්ති ජනපද පිලිබදව සෙල්ලිපි මහමූකලන් යායෙන් (1195)හා ගල්ගමුවෙන්

    25. උදේනි රට භග්ග ජනපදයේ සුංසුමාරගිර හේසකලා වනයේ බුදුන් වැඩසිට ඇත (සෙල්ලිපි 1195)

    26. බුදුන්වහන්සේ පිරිණිවන් පෑවේ මේ රටේ බව මහාවංශයේ 33 පිටුවේ සදහන් (pdf version)

    34. ලිච්ච්වී පුරය මුහුද අසල විය යුතුයි. ඉන්දියාවට නොගැගපේ.

    35.මල්ල ජනපද ය බෝධි මණඩලයට දකුනින් පිහිටිය යුතුයි. ඉන්දියාවේ උතුරිනි.

    36. ගංගා නදිය මුහුදට වැටෙන් ආසන්නයේ උනුදිය උල්පත් ඇත්තේ මේ රටේය. ඉන්දියාවේ නැත.

    37. මහී ගග ගැලිය යුත්තේ නැගෙන්හිරට ය. ඉන්දියාවේ එය බටහිරට ගලයි.

    38. Robert knox 1817 දී ලියූ පොතේ කියනව නුවරරජ්ජුරුවො තම දියනිය යසෝධරා වයස 16 දී සිදුහත් කුමරුට විවාහ කර දෙන වග.

    39. ශ්‍රී මහා බෝධිය වඩම්මවාගෙන ආ පිරිස අතර සිටි අට කුල පිරිස මේ රටේ අය බව මාතලේ කඩයිම් පොත විස්තර කරනව.

    40. මොග්ගලී පුත් තිස්ස ගේ ලෙන ලෙස සෙල්කිපියක් ඇත. මොග්ගලී පුත්ත තිස්ස යනු මුගලන් හිමිගේ ගිහිකල නාමයයි.

    ඉතින් තවත් සාක්ශි ඕනද බුදුන් වහන්සේ හෙලයෙක් කියන්න.
    එතකොට චීනේ, south east asia වලට බුද්දාගම ගියේ ලන්කාවෙන් කියලද ඒ රටවල කියන්නේ
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com

    Bhudda darshanaya pilipadala e widiyata inna ratakda kiyapanko api?
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,486
    6,354
    113
    38. Robert knox 1817 දී ලියූ පොතේ කියනව නුවරරජ්ජුරුවො තම දියනිය යසෝධරා වයස 16 දී සිදුහත් කුමරුට විවාහ කර දෙන වග.
    :LOL:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    Kongama kashyapa hitiye koheda.attama indian karayek satipattana wage deyak kiyay kiyala hitenawada
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    මොලේ නහරත් එක්ක ඇඹරිලා යනවා බං. එතකොට බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කරලා තියෙන්නේ සිංහලෙන්ද?
    නෑ බන්.මාගධී කියලා භාෂාවකින්.. ඒක දැන් නෑ.. පාලි බස පැවතෙන්නේ මාගධී වලින් තමයි..ඒත් දැන්පාලි වලත් දෙමළ වචන වැඩියි...:oo:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    නෑ බන්.මාගධී කියලා භාෂාවකින්.. ඒක දැන් නෑ.. පාලි බස පැවතෙන්නේ මාගධී වලින් තමයි..ඒත් දැන්පාලි වලත් දෙමළ වචන වැඩියි...:oo:
    හෙහ් හෙහ්.. හැබයි මාගදී ලංකාවේ මොකෙක්වත් කතා කොරන්නේ නෑ, ඉන්දියාවේ යස අගේට මාගදී කතා කරනව බිහාර්, ජර්කන්ද්, බටහර බෙංගාලයේ මෝල්ඩා දිස්ත්‍රික්කයේ.. තව නේපාලයෙත් කතා කොරනව.. මෙහෙ ඉපදුනායි කියන බුදුහාමුදුරුවන්ගේ භාශාව ඉන්දියාවේ විතරයි තියෙන්නේ.. හිතා ගනිල්ලා ට්‍රැක් පැනපු උන්ගේ වෑල්ව් වල තරම..හිහ් හිහ් හී..
    giphy.gif
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,409
    1
    62,051
    113
    Mother Earth
    බුදුහාමුදුරුවො ඉපදුණේ සිරීපාදෙ කන්ද උඩ. පස්සෙ කන්දෙන් පහළට රූට ගෙන ඇවිත් තමයි බණ කිව්වෙ.
     
    • Haha
    Reactions: ewijesekara

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    නැහැ ඕන නෑ සාක්කි අපි පිලිගන්නන් දැන් ඇති...
     
    • Haha
    Reactions: ewijesekara

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    හෙහ් හෙහ්.. හැබයි මාගදී ලංකාවේ මොකෙක්වත් කතා කොරන්නේ නෑ, ඉන්දියාවේ යස අගේට මාගදී කතා කරනව බිහාර්, ජර්කන්ද්, බටහර බෙංගාලයේ මෝල්ඩා දිස්ත්‍රික්කයේ.. තව නේපාලයෙත් කතා කොරනව.. මෙහෙ ඉපදුනායි කියන බුදුහාමුදුරුවන්ගේ භාශාව ඉන්දියාවේ විතරයි තියෙන්නේ.. හිතා ගනිල්ලා ට්‍රැක් පැනපු උන්ගේ වෑල්ව් වල තරම..හිහ් හිහ් හී..
    giphy.gif
    balu weda karanne nathuwa owa kiyana unta athal ekak ganne deepan ban!!! :D :D
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    හිටිය තැන හොයන්න යන වෙලේ, කියපු දේ ණුවනින් විමසා බැලුව නම් කවද හරි අවබෝද වෙනවා....
     
    • Like
    Reactions: janith.lakmina

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    උබලට ශුවර්ද බුදු හාමුදුරුවෝ කියලා කෙනෙක් හිටියා කියලා.. ඔය කියන තරම් මාර superior කෙනෙක්... 🫨
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    එතකොට චීනේ, south east asia වලට බුද්දාගම ගියේ ලන්කාවෙන් කියලද ඒ රටවල කියන්නේ
    ඔව්..එහෙම වාර්ථාත් තියනවා... ජම්බුද්වීපෙන් ගියා කියලාත් තියනවා..ජම්බුද්වීපේ කියන්නේ ඉතිම් ලංකාවනේ.. :yes:
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    මෙච්චර කල් ඉදලත් මූ කවුද කියල තාම අදුන ගන්න බෑනේ මුන්ට.මූ ඉතින් ශුවර් එකටම පල්ලි අවජාතකයෙක් තමා🙈😄.
     
    • Like
    Reactions: ewijesekara

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඔව්..එහෙම වාර්ථාත් තියනවා... ජම්බුද්වීපෙන් ගියා කියලාත් තියනවා..ජම්බුද්වීපේ කියන්නේ ඉතිම් ලංකාවනේ.. :yes:
    අසෝක එව්වා කියලා නෙමේද තියෙන්නේ