1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Tesla එකේ තියන වගේ Options නම් නෑ හැබැයි මේකෙ. ලංකාවට වගේනම් ඕක අපරාදෙ. වැඩිය දුරක් එහෙ මෙහෙ යන්න නැහැනෙ ලංකාවෙ. ඔයාලටනම් හොඳයි. හැබැයි වේගය ඉතින් බයානකයි. Tesla වල තියෙන Options තියෙනවනම් ඕකෙ වේගය අවුලක් නෑ. :D
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් වැඩේ අතහැරල දාන්න තමයි වෙන්නෙ. මොක ද පොත සවුත්තු වෙයි නැත්තම්
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කොටුව ක්ල්ක් කරල ගිහින් බලන්න :D
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Honda Civic Type R :rolleyes:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Good Morning පොතේ අයිනට ම වගේ නැත්තම් ගැටලුවක් වෙන්නෙ නැහැනෙ. පොත දිගහැරල තියල ස්කෑන් කරන්න. හැබැයි අයිනට ම වගේ අකුරු තියෙනවනම් පටන්ගන්නකොට අමාරුයි එහෙම කරන්න. එහෙමනම් වෙන්නෙ Phone එකෙන් ඒවල පික්චර්ස් ගන්න තමයි
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ සුභපැතුම් මල්ලි :D
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වාහනවලට ඉතින් බොහෝ අය කැමතියිනෙ. මටනම් වාහනයක් නෑ. විශේෂයෙන් කැමති වාහනයකුත් නෑ
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: එහෙම වෙන්න පුළුවන් තමයි
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ මොකට ද?
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තවත් එක් ප්‍රකාශයක් ඉගෙන ගත්ත දේ අනුව :rofl::rofl:
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: ඒක තමයි කියන්නෙ. එහෙනම් ඒ වෙලේ තමයි මල්සරා හීය එවන්න ඇත්තෙ. පොඩ්ඩක් ටයිමින් මිස් වෙන්න ඇති
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඉක්මනට Evil කුමාරියක් හම්බුවෙයි තමයි. අඩුගානෙ Devil කුමාරියක් හරි
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒකනෙ කිවුවෙ දියුණු වෙන එක හොඳයි කියල
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සමහර විට මල්සරා විද්ද හීතලය ඔයාට ගලක් වගේ පෙනුන ද දන්නෙ නෑ :dull:
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes: මගුල්වලට තව කල් තියෙනවනෙ? :rofl::rofl: කොහො හරි දියුණු වෙන එක හොඳයි
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක තමයි මාත් බැලුවෙ. මොකක් හරි වෙලා ති‍යනව :rofl::rofl:
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒවත් ඉතින් කරන්න වෙනවනෙ ඒ වුණාට. හිත කැමති දේ ම කරන්න බැහැනෙ හැම වෙලේ ම ඉතින් :D
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මෙයා දැන් සෑහෙන ලොකු කථාමයි කියන්නෙ. මොකක් ද රහස? :P
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් හොඳයිනෙ. :rofl: අද ස්කූල් නෑ? පාඩමුත් නෑ?
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි අද ඇරෝ රෝසිට බාරදීල ගිහින් ද වැඩ?

    No contents