උන් නිසා තමා මේ රට රැකිල තියෙන්නෙ කියල හිතන ගොන් රැලක් ඉන්නව උන්ට පෙන්නන්න ඕනි ඔය මිනීමරුවො කොච්චර රටට ආදරේ කරාද කියල ගෙවල් ගිනි තියල බස් ගිනි තියල.ජා.වේ.පු වැරදි කරලා නෑ.උන් බස් වලට ගිනි තිබ්බේත් නෑ, කර්මාන්ත ශාලා ගිනි තිබ්බෙත් නෑ, තුන්ඩුවෙන් රට පාලනේ කලෙත් නෑ, කොල්ලො දහස් ගානක් මැරෙව්වෙත් නෑ, කුබුරු ගෙවල් ගිනි තිබ්බෙත් නෑ. ඔය ඔක්කොම කලේ මහින්ද.
අද ඊයේ ඉපදුන් උන් ඔවා දන්නේ නෑ. උන්ට පේන්නේ මහින්දගෙ හොරා කෑම විතරයි

