8GB MicroSD නොමිලේ ගෙදරට ගෙන්න ගමු..

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    8GB MicroSD නොමිලේ ගෙදරට ගෙන්න ගමු..

    Ok dudes, I think you're right. This can encourage those who are already ripping off HONEST sellers and that's bad for SL. :rolleyes:

    Removed due to bad feedback.
    (but if you come across a fake card, you can use this method)

    Thanks for the comments.
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    mewa katha wada machan.

    ඒකත් ඇත්ත තමයි. නමුත් හොර බඩු විකුණන උන් ඒවා හොර බඩු කියල දන්න නිසා කවදාවත් refund refuse කරන්නේ නෑ. Item එක return කරන්න කියල ඉල්ලන්නෙත් නෑ. (මම කිව්වා return address එක හරියට දුන්නොත් return කරන්නම් කියල. කිසිම reply එකක් නෑ.)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ වැඩේ හොරාගෙන් හොරකම් කරන වැඩක්. :rolleyes:
    මෙහෙමයි කරන්නේ,

    Ebay වල 32GB Class 10/ 64GB Class 10 කියල විකුණන්න දාල තියන Micro SD කාඩ් වලින් 99.9% විතර හොර 8GB Micro SD (Class 4) කාඩ්.:angry:

    Ex- http://www.ebay.com/itm/New-32GB-64...=LH_DefaultDomain_15&var=&hash=item27e6016ff2

    එතනදී කරන්නේ 4GB/8GB වගේ Micro SD එකක් අරගෙන Firmware hack එකකින් 32GB/64GB වගේ Capacity පෙන්වන එක.

    කාඩ් ගොඩක් විකුණුවොත් හොර එකක් කියල අහු නොවෙන කාඩ් වලින් ලාභයක් ගන්න පුළුවන්. :rolleyes:

    හොර එකක් කියල අහු උනොත් Refund කරන්න වෙනවා.

    දැන් මෙතනදී Firmware hack කරන්න කලින් කාඩ් එකේ ධාරිතාවය උපරිම අගය තමයි 8GB. මේ අගයෙන් තිබ්බොත් තමයි හොර එකක් කියල අහු වෙන්න කල් ගත වෙන්නේ (ඒ කියන්නේ මුල් 8GB අවුලක් නැතුව වැඩ).

    පියවර 1. දැන් ඉස්සෙල්ලම කරන්න ඕන හොර 8GB කාඩ් එක කියල ශුවර් එකටම කියන්න පුළුවන් seller කෙනෙක් හොයන එක.

    Unbranded 64GB Micro SD (Class 10) විකුණන Top Rated Seller කෙනෙක් අල්ල ගන්න (අඩුම ගානට.) ඊට පස්සේ කාඩ් එක Order කරන්න.

    පියවර 2. ගෙදරට ආවට පස්සේ h2testw කියන application එකෙන් මුල් 9GB වගේ check කරල බලන්න. 7.2 GB වලින් එහාට Data currupt වෙනවා කියලා h2testw කියයි.

    Link - http://www.softpedia.com/get/System/System-Miscellaneous/H2testw.shtml

    පියවර 3. ඊට පස්සේ Ebay වලට රිපෝට් කරල Refund එකක් ඉල්ලන්න. Top rated seller කෙනෙක් නිසා දවසක් ඇතුලත reply එකක් ලැබෙයි. කාඩ් එක හොර එකක් කියල පැහැදිළි කරල දෙන්න. h2testw වලින් test කලා කියල කියන්න. දවස් දෙක තුනකින් Refund කරයි.

    පියවර 4. ඊට පස්සේ හොර කාඩ් එක වැඩක් ගන්න පුළුවන් විදිහට හදා ගන්නේ මෙහෙමයි.

    ඉස්සෙල්ලා NTFS වලට format කර ගන්න
    (32GB/64GB).

    ඊට පස්සේ ඕනෑම window එකක shift key එක ඔබන් right-click කරන්න. Selecct - "open command window here"

    command prompt එකේ diskpart කියල type කරන්න.

    diskpart prompt එකේ 'list volume' කියල command එකෙන් තියන drives ටික බලා ගන්න පුළුවන්.

    image_thumb31.png


    අදාළ drive එකේ volume number එක දැන ගන්න.

    ඊට පස්සේ select volume <vol. number> කියල ටයිප් කරන්න.

    image_thumb32.png


    ඊළඟට shrink කියන command එකෙන් සයිස් එක 7.3GB වගේ වෙනකම් අඩු කරන්න.

    shrink [desired=<desiredsize>] [minimum=<minimumsize>]

    Ex-
    DISKPART> shrink desired=1000
    DiskPart successfully shrunk the volume by: 1000MB

    diskpart-shrink-volume2.gif


    මේ විදිහට මුලු capacity එක 7.3GB වෙනකම් shrink කර ගන්න.

    අන්තිමට ආයිත් h2testw එකෙන් full capacity (7.3GB) එක test කරල බලන්න.

    (සැලකිය යුතුයි - low-level format කිරීමෙන් මුල් කාඩ් එකම නිවැරදි ධාරිතාවයෙන් ලබා ගත හැකි නමුත් එය කල්ගතවන වැඩකට නැති ක්‍රියාවකි. Diskpart ඊට වඩා ඉක්මන් සහ පහසුය. නැවත format කිරීමෙන් වලකින්න.)

    දැන් ඔබට නොමිලේ 8GB Class 4 MicroSD එකක් ලැබී ඇත..:D

    avatar246044_1.gif


    :angry: ධර්ම චක්‍රයක් avatar එකට දාගෙන ලැජ්ජ නැද්ද බං හොරකම් කරන හැටි කියන්න? EHDEHD හොඳා බලන් ගියාම. ඌ නිකන් දෙන දේ පෙට්ටි ගණන් ගෙන්නුවට හොරකම් කරලා ත්‍රෙඩ් දැම්මෙ නෑ උඹලත් හොරකම් කරපල්ලා කියල. මම ebay, amazon එකෙන් මෙමරි කාඩ් අරන් තියෙනව. ඔරිජිනල් සෑන්ඩිස්ක් ඒවා. :no: කිසිම ප්‍රශ්ණයක් ඇවිත් නෑ අවුරුදු ගාණක් පාවිච්චි කරලත්. සෙලර්ස්ල එවන කාඩ් එක හොඳ නෑ නම් රිෆන්ඩ් ගන්න එක වෙනයි මචන් කපටිකමෙන් හොඳ නැති කාඩ් එකක් එවාගෙන රිෆන්ඩ් අරන් කාඩ් එකත් යූස් කරන එක වෙනයි. ලංකාවෙ නමත් කැත වෙනව ඔහොම අසාධාරණ විදියට රිෆන්ඩ් ගැනිල්ලෙන්. :no:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේ වගේ වැඩ කරන්න එපා බන් අපේ රටටමයි ලැජ්ජාව ගොඩක් එවුන් දැන් අපේ රටට ෂිප් කරන්නේ නැ.... මම ටච් එකක් ඕඩර් කරල මාස 2ක් ඉවසුව ආවෙ නැති හින්ද පොරට සීන් එක කියල තව එකක් දැම්ම කොහොම හරි දෙකම ආව... මම ආයි අනිත් අයිටම් එකටත් පේ කරා... උබලගෙ වැරැද්ද තමයි බන් අඩුවටම බඩු හොයල හොරුන්ට අහු වෙනව... මට නම් මේ වෙනකම් කිසිම අවුලක් වෙලා නෑ...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ධර්ම චක්‍රය දාගෙන හොර වැඩ කරන්න උගන්වන්න එපා යකෝ ,තෝ ළග හිටියා නම් කන පැලෙන්න දෙකක් ගහනවා පොන්නයට. තොපිලා තමයි රටේ නමයි, බුද්ධාගමයි දෙකම කන්නේ.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ වගේ වැඩ කරන්න එපා බන් අපේ රටටමයි ලැජ්ජාව ගොඩක් එවුන් දැන් අපේ රටට ෂිප් කරන්නේ නැ.... මම ටච් එකක් ඕඩර් කරල මාස 2ක් ඉවසුව ආවෙ නැති හින්ද පොරට සීන් එක කියල තව එකක් දැම්ම කොහොම හරි දෙකම ආව... මම ආයි අනිත් අයිටම් එකටත් පේ කරා... උබලගෙ වැරැද්ද තමයි බන් අඩුවටම බඩු හොයල හොරුන්ට අහු වෙනව... මට නම් මේ වෙනකම් කිසිම අවුලක් වෙලා නෑ...

    මේ වංචාව Ebay දැනුවත්ව තමයි සිද්ධ වෙන්නේ. අවුරුදු ගානක ඉඳන් මේක නවත්වන්න කරපු උත්සහ කිරීම් අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්.

    අනික් එක තමයි item එක return කරනවා නම් මේක වැරැද්දක් නොවේ. නමුත් මේ වගේ හොරු එකෙක්වත් return බාර ගන්නේ නෑ. පුලුවන් නම් උත්සහ කරල බලන්න. මට ආපු item එක return කරන්න English Address එක ඉල්ලල (තිබ්බේ චයිනීස් අකුරු වලින්) තුන් පාරක් messages ඇරියා. උත්තර නෑ. අන්තිමට කරන්න දෙයක් නැති නිසා 5-star ratings (comment- fake product but refunded) දාල නිකම් හිටියා.

    උන් ප්‍රතිපත්තියක් විදිහට පුළුවන් ඉක්මනින් refund කරල සද්ද නැතුව ඉන්නවා.