මන් ගැන මොකුත් නොදන්න ගෑනු කෙනෙක් බැලුවේ.
අවුරුදු 4 කට විතර කලින් Salary එක හරියටම කිව්වා. (It was very hard to guess based on our area).
ගෙයක් හදනවා කිව්වා. ගෙවල් හදන්න අදහසක් වත් තිබ්බේ නෑ. අන්තිමට හදන්න උනා.
ලන්කාවෙන් east පැත්තේ රටකට යන්න try කර කර ඉදියේ.
අවුරුදු 2.5 කට පස්සේ, ලන්කාවෙන් west...