මැලේසියාවෙන් KP කුදලන් ආපු උන්ට immigration emmigration data tamper කරන්න බැරි නෑ.
හැබයි මට තියන ප්‍රශ්නේ ඔය එකක්වත් නෙමෙයි. සලේ කිව්වා කියලා අර යකා suicide කරගන්නේ මොකටද? සලේ රාජපක්ෂ ලගේ එකෙක් කියලා ඌ දන්නවා. ඌ මැරෙනවා නම් මැරෙන්නේ ආගම වෙනුවෙන් , වෙන මොන මගුලටවත් නෙමේ. ඉතින් එහෙම එකෙක්ව සලේ...