1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කොයි තුදූ ගැන ද ඔය අහන්නෙ?
  2. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    පුරුෂයා මූලික කරගත් සමාජයක හැටි ‍එහෙම තමයි. ඕකම කාන්තාව මූලික කරගත් සමාජයකනම් අනිත් පැත්ත වෙන්න තිබුණ. හැබැයි දෙකම වැරදියි. කොහොමත් මේ සමාජයේ කාන්තාවට හා ළමයින්ට පිරිමි අයට සාපෙක්ෂව අසාධාරණ වෙනව වැඩියි.
  3. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    ඒක ඇත්ත. හැබැයි සමාජය බලන විදිය හෝ දකින විදිය වෙනස් කරන්න අමාරුයි. තමන් දකින විදිය හා බලන විදිය තමයි වෙනස් කරගන්න පුළුවන්. තමන් පිරිමි වුණත් ගැහැණු වුණත් මනුෂයෙක් ලෙස ජීවත් වෙන්න තමයි මුලින් උත්සහ කරන්න ඕන. ලස්සන විතරක් නෙමෙයි ගොඩක් දේවල් සාපේක්ෂයි. ඔය කියන ගතිගුණ වුණත් එහෙමයි. මිනිස් සිත...
  4. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    අදහස් නොගැලපුනත් ජීවත් වෙන්න පුළවන් අවබෝධය තියෙනවනම් දෙන්න අතර.
  5. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    ගැහැණු ළමයෙක් වුණා ම ටිකක් කපටි වෙන්න ඕන ( අනිත් අයව මුලා කරන්න නෙමෙයි තමන් මුලාවන්ගෙන් ගැලවෙන්න), ටිකක් සැර වෙන්න ඕන, ටිකක් ආඩම්බර වෙන්න ඕන.
  6. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    එක එක්කෙනා කැමති විදියනෙ. සමහරු වැඩිය කැමති නෑ තමයි ඒ වගේ ඒවට. මමනම් ඉතින් වරදක් දකින්නෙ නෑ සැලූන්වලට යන අයගෙත්. තමන්ට ගැලවෙන විදයට ඒ දේවල් කරනවනම් ගැටලුවක් නැහැනෙ. මොක ද රුව ලස්සනට තියාගන්න එක ඉතින් වැරදි දෙයක් නෙමෙයිනෙ. :D
  7. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    එහෙමත් නෑ. තනිකඩ ලස්සන අයත් ඉන්නව :D (හැබැයි ඉතින් ලස්සන හැමෝම එක්ක ජීවත් වෙන්න බැහැනෙ. ලස්සන තිබුණට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන) ඒකනෙ හොයාගන්න පුළුවන් වෙයි.
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: ඇයි පොඩි ළමයින්ට නිසුදුසු දෙයක්යෙ මං කිවුවෙ. මවුස් එකේ ඩබල් ක්ලික් එක ගැනනෙ.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එතකොට ඒකෙන් නිගමනය වෙන්නෙ කුමක් ද? ඔබේ පිළිතුරු අද හවස 7 කලින් 7878 SMS කර රෝසි සිහින බලන්නට වරම් හිමිකර ගන්න.
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඩබල් ක්ලික් කරත් තරුණ වෙන්න තිබුණ :rofl::rofl:
  11. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    :yes::yes: ආඩම්බර වෙන්න ඕන තමයි ටික්ක ගැහැණු ළමයෙක්. නැත්තම් මේ සමාජයේ ඉන්නත් අමාරුයි.
  12. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    ඒ පැත්ත දැන් ඒ වුණාට නාගරික කරණය වෙලා නේද? මේකප්වලට කැමති නැති අය මිසක් දැකල නැති අයනම් හොයාගන්න අමාරුවෙයි? :D
  13. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    එහෙම ද? එළ එළ :D
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ දැක්ක දැක්ක. දැන් අපි වයසයිනෙ :rofl::rofl:
  15. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    :rofl::rofl: ඒවට ඉතින් කරන්න දෙයක් නෑ‍. කොහොමත් මුලින් කට්ටිය ලස්සන කෙනා පස්සෙනෙ යන්නෙ. ඉතින් ඒ කෙනාට වැඩි කල් සිංගල් ඉන්න බෑ. :yes::yes: හැමතැන ම වගේ එහෙම අය ඉන්නව ලංකාවෙ. පිට පලාත්වලනම් ඉන්නව මේකප් දැකලවත් නැති ලස්සන අයත්.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලොකු සෙට් එකක් වගේ. ඔයාගෙ නම නැහැනෙ? :rofl:
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නම් ටික කියමු බලන්න ඔය පැණියො කියපු අයගෙ :rofl::rofl:
  18. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    නිලියන්ට පෙම් බඳින වෙලේ නිලියන් පරාද කරන ලංකාවෙ ලස්සන ගැහැණු ළමයි ඉන්නෙ. හැබැයි අවුලකට තියෙන්නෙ ගොඩක් අය සිංගල් නෑ :rofl::rofl:
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තේරුම් ගියත් නොතේරුණා වගේ ඉන්න තියරිය :rofl::rofl:
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොනා කියනව ද මන්ද. ඉස්සෙල්ල කිවුව බැණ්නෙ ඇරෝට කියල. දැන් කියනව කටුස්සට ලු කිවුවෙ :rofl::rofl:

    No contents