1. Malinga

    graphic card help

    ඔව් හොඳයි. හැබැයි මොකක් ද Brand එක? මොන වගේ දේවල් කරන්න ද ගන්නෙ? ගාන කීය ද? අලුත් එකක් ද පරණ එකක් ද? ඔය වගේ දේවල් අනුව වෙන හොඳ Options ත‍ියෙන්න පුළුවන්
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: මොකා ද ඒ?
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මේක මාර කටුසු කථාවක්නෙ. හරිම පැටලිලි සහගතයි. අද මොකෝ මේ ත්‍රේඩ් එකට වෙලා තියෙන්නෙ?
  4. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    මෙහෙමයි ඉතින් එහෙම කියන්න බෑ. හැම කෙනා ම එහෙම නෑ. කොන්දොස්තර වුණත් නරක අය ඉන්නව හොඳ අය ඉන්නව. ඒ වගේ ම තමයි දොස්තර වුණත් නරක අය ඉන්නව හොඳ අය ඉන්නව. ඒක නිසා ඔය රැකියාව කියන දේ අනුව මිනිසුන්ව මණින එකනම් වැරදි දෙයක්.
  5. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    අදකාලෙ ගොඩක් ගැහැණු ළමයි හා ගැහැණු ළමයින්ගෙ පවුල් එහෙම තමයි හොයන්නෙ. ඒ වුණාට හිත ගිය තැන මාලිගාව කියනවනෙ. සමහරුන්ට් හිත ගියහම ඕන කෙනෙක් එක්ක යාලු වෙනව. ගොඩක් පොඩි අය එහෙමයි. මොක ද එයාලට අත්දැකීම් අඩුයි.
  6. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    මුඩුක්කු ආශ්‍රිතව නෙමෙයි හොඳ පවුල්වලත් ඉන්නව. හැබැයි ඉතින් දෙන්නම කුඩු ගහනව. තව ඉතින් ඉන්නව බැන්ඳට පස්සෙ වගේ හබියට කුඩු ගහන්න සල්ලි හම්බුකරල දෙන බිරින්දෑවරු. පවු ඉතින් ඒ අයනම්. තව හැබැයි ‍ගැහැණු කට්ටියක් ඉන්නව එයාල කැමති අරක්කු සිගරට් බොන අයට. එහෙම නැත්තම් එයාලගෙ ටයිප් එකට හරියන්නෙ නෑ කියල...
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ආදරේට ද? ආදරේට් ඉතින් ගැහැණු ළමයි එක එක නම් කියනවනෙ. :rofl:
  8. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    එහෙම කෙනෙක් වුණත් කුඩුගහන කෙනෙක් එක්ක යාලුවෙන්නෙ නැහැනෙ? කුඩුගහන කෙනා ඉතින් මන්ත්‍රී පුතෙක් වගේනම් යාලු වෙයි.
  9. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    මොන පිස්සු ද. ඕව සේරම කරන අයට කෙල්ලො සෙට් වෙනවනම් ඉතින් එක්කො ඒ කෙල්ලට පිස්සු වෙන්න ඕන. නැත්තම් ඒ කෙල්ල දන්නෙ නැතිවෙන්න ඕන.
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: හැමෝම දැකලනෙ එහෙම එකක්. මං දැක්කෙ නැහැනෙ
  11. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    අලෝ මල්ලී. කොහොම ද?
  12. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    5 වගේ කරන කට්ටියත් ඉන්නව. සමහර අය ඉන්නව ඉතින් ඒවලින් ම ජීවත් වෙන. කෙල්ලොත් ඉන්නව එහෙම කරන. ඔය සමහර ගැහැණු ළමයි ඉන්නෙ ෆෝන් බිල් වගේ කොල්ලන්ගෙන් ම කවර් කරන.
  13. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    කොහෙත් ම පිළිගන්න බෑ. මෝඩ කියන දේ සාපේක්ෂයි. කවුරු වුණත් ජීවිතේ මෝඩකම් කරනව. ගැහැණු පිරිමි භේදයක් නෑ ඒකට.
  14. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    :shocked::shocked: ඒක හෙන පවු වැඩක්. ඒවගේ අයටනම් කොල්ලො/ කෙල්ලො කියන්න බෑ. අනිත් අයගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන එක හොඳ දෙයක් නෙමෙයි.
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Exam එහෙම ළඟදි තියෙනව කිවුව නේද? ඒක නිසා ඉතින් පාඩම් කරන්න එපායෙ එයා. පාඩම් කරන්න දෙන්නෙ නෑ කිවුවෙ ඉතින් එළකිරි එකට ආවහම එයාට යන්න හිතෙන්නෙ නැතුව ඇති. කොහොමත් අපි වුණත් වැඩ තියෙන ඒව පස්සට දානවනෙ ත්‍රේඩ් එකේ චැට් එකක් දාගෙන ඉන්දැද්දි.
  16. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    දෙකට ම රිප්ලයි කරල තියෙන්නෙ. කෙල්ලො එකට හා කොල්ලො එකට :D
  17. Malinga

    ෴කොල්ලො ගැන මොනවද දන්නෙ෴

    ඔහොම කරන අය ඉන්නව තමයි. හැබැයි ඉතින් එහෙම නැති අයත් ගොඩක් ඉන්නව. අනිත් එක ඔහොම කරන අය ආදරය නෙමෙයි කරන්නෙ. වාසියට තමයි ආදරය කියල එකක් කරන්නෙ. සමහර විට ඒ වගේ අයට කෙල්ලො 2,3 දෙනා ඉන්නව. අනිත් එක තමයි ඔය වගේ කරන ‍ගැහැණු ළමයි ඕනතරම් ඉන්නව. ගැහැණු ළමයිනුත් කොල්ලන්ගෙන් ජීවත්වෙන අවස්ථා ඕනතරම්. ඒක...
  18. Malinga

    ෴කොල්ලො ගැන මොනවද දන්නෙ෴

    මේකත් ඉතින් හැමෝට ම අදාල නෑ. එක එක්කෙනාට එක එක කොටස් අදාල වෙන්න පුළුවන්. සමහර ඒව අදාල නොවෙන්න ම පුළුවන්.
  19. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    හැමෝ ට ම හැමදේ ම ගැලපෙන්නෙ නෑ වගේ ඔතන තියෙන සමහර දේවල් සමහර අයට ගැලපෙනව. හැබැයි සමහර කරුණුනම් දෙගොල්ලන්ට ම පොදු ඒවත් වෙන්න පුළුවන්.
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: ඒකනෙ. රෝසි ඉතින් අදනම් නෑ වගේ. වැඩ ඇති.

    No contents