සහෝදරයා ගොන් කතා කියන්න එපා... හැම එකක්ම දේශපාලන පයියෙන් බලන්න එපා යකෝ...:angry: පොඩ්ඩක් හිතපන් අපි කොච්චර සාමූහිකව ඉන්න හැදුවත් දෙමළ ඇතැස් පිරිසක් එකට කැමති නෑ. ඒවගේම සිංහල අයත් එකනිසා දෙමළ පිරිස් උත්සහ කරන්නේ ඒ අයගේ ජාතිය ගොඩනගා ගන්න එකයි හැටි ඒත් අපේ උන්ට ඔනි අපේ ජාතිය මකර කටේ තියන්න...