එරෝෂාන්ගේ මමී ඩෑඩි එරෝෂාන්ගේ කකුලේ වැලි කැටයක් වත් ගැවෙන්නේ නැතුව හදලා තියෙන්නේ. එකනේ අනික් මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැත්තේ. එරෝෂාන්ගේ කක්කි පිප්පි පිහිදන්නත් අතට පයට වැඩ කාරයෝ ඉන්නවා. හැබැයි කතාව නිකන් හැම දාම කුරහන් තලප ගිලින එකෙක් වගේ, ජීවිතේට කඩේකට ගිහින් වත් නැහැ හැබැයි අපිට දෙන්නේ පොර ටෝක්...