අනේ බන්. ඔය vfm controversy එක ඇවිල්ලා frequency ගත්ත මගුලක් නෙමේ. විකුනද්දි අක්‍රමිකතා වක් උනා කියන එක
දේශපාලන connection වලට frequency දුන්නා නම් දාන්න තිබ්බනෙ නඩු.
පුලුවන් නම් කියපන්, කවුද විකුනුවේ, කාටද විකුනුවේ. පක්ශ අරමුදලට සල්ලි එන්නේ නැතුව වන්චා කලේ කවුද කියලා.
ඔය එකක්වත් නැතුව බොරුවට...