1. Amew

    Ek 9 inch elite club අවුරුදු උත්සවය

    Indrajith Gamage මැරිලද?
  2. Amew

    ජාතික හදුනුපතේ අගට එන අකුර - Help

    විකාරද ? 🤣🤣🤣
  3. Amew

    නංගි රිමාන්ඩ්

    උකනවා. එක පාරක් ගැහුවද එහෙනම්
  4. Amew

    ලංකාවේ කුජීතම කොමඩි youtube චැනල් එක මොකක්ද?

    Blok and Dino ගේ මුල ඒවා පට්ට. පස්සේ වෙද්දි ලොවෙත් හිනා යන්නේ නැති ගොන් ආතල්. අනිත්වට පොඩ්ඩක් හරි හිනා යනවා
  5. Amew

    ඔක්කම පෞද්ගලීකරණය කරහම රජයට ආදායමක් නෑ .. ඊට පස්සෙ තියෙන ප්‍රධාන එකම ආදායම තමයි බදු ආදායම

    State owned business efficient නෑ. Slt efficiently වැඩ කරනවා කියලා ඔයාල හිතනවද ? ඔතන $ පිටරට යනවා කියන කතාවට මම එකගයි . මම කියන්නේ යට comment එකේ චතුරංග කියන එක ගැන. දේශිය අයිතිය තියනවා නම් ඒක ආර්තිකයට වාසියක්
  6. Amew

    ඔක්කම පෞද්ගලීකරණය කරහම රජයට ආදායමක් නෑ .. ඊට පස්සෙ තියෙන ප්‍රධාන එකම ආදායම තමයි බදු ආදායම

    මෙතන chathuranga කියන කතාව වැරදි. මූ හොද එකෙක්. ඒ උනාට සමහර වෙලාවට over ගිහින් අදාල නැති මගුල් කියවනවා.
  7. Amew

    ක්‍රිස්තියානි අයට ප්‍රශ්නයක්

    holy trinity. දෙවියන් තුන් ආකාරයට ඉන්නවා කියන එක Ex: දිව්‍ය පුත්‍රයා කියන්නේ Son the god.
  8. Amew

    Weightloss methods - Success Rate

    මූ නම් පුදුම ලැජ්ජවක් නැති එකෙක්. Keto, IF දෙක ඌ හොයාගත්ත වගේ උගේ නමත් දාගෙන. එලවලු කන්න එපාලු. වැඩිය ප්‍රශ්න ඇහුවොත් දොට්ට දානවා
  9. Amew

    Weightloss methods - Success Rate

    මට access na wage
  10. Amew

    Weightloss methods - Success Rate

    මේ මොනව කරලාද උබල බර අඩු කරගෙන තියෙන්නෙ. මේ ක්‍රම වල අතුරු ප්‍රශ්න සහ sustainability ගැනත් experiences කියන්න.
  11. Amew

    අපේ නංගිට ඉනාවක් කවලද මංද බං

    හාමුල හින්දා පුලුවන් ඇති
  12. Amew

    බයික් එකේ හන්දියට පොඩ්ඩක් ගියා

    අන්න ඒකයි කියන්නේ. මාත්‍රාවට ගත්තොත් මරු
  13. Amew

    Perfectil platinum

    ඕවා ඕනේ නෑ අනේ. මට ඔයාව ලස්සනයි
  14. Amew

    Australia ඉන්න මිතුරනි

    Yes. දුක අහන අය්ය එක්ක interview එකෙත් වටින් ගොඩින් කිවේ
  15. Amew

    ගුලියෙ සාරාංශය 👎

    මත්‍රාවට ගනින්. ගුලියෙන් 1/4 වගේ. වදින්නේ නෑ. Stress අඩු වෙනවා
  16. Amew

    කෙට්ටුවට ඉදලා මහත් වෙච්ච එවුන් ඉන්නවද?

    උන්ට protection ඕනේ. ඒ නිසා හැඩිදැඩි උන්ට biologically ම ආසයි
  17. Amew

    මිනිස්සු නොමග යවන FB news page වල වීඩියෝ තම්බ්නේල්..

    රත්තරන් බඩු ටිකක් නැති උනා කියලා ලන්කාවේ ම media ගෙන්නල press එකක් තියපු එකනේ වැඩේ
  18. Amew

    ගත්ත ගත්ත කඩෙන් ගුලියක් ගත්ත

    උබ කියන්නේ සෙවනගල කහ එක අවුල් කියලද? හොද brand එක කියපන්කෝ
  19. Amew

    කෙට්ටුවට ඉදලා මහත් වෙච්ච එවුන් ඉන්නවද?

    Weights කරලා හොදට protein කාපන්. මම යන gym එකේ ගෝලයා ඉස්සර පට්ට කෙට්ටුයි. දැන් කෙට්ටු ඇගට muscles දාල නියමයි. පෙරෙදා මූ lat pulldown එක ගහනකොට පට්ට පොශ් කෑල්ලක් ලග ඉදන් muscles යන හැටි බලන් ඉන්නවා. ඒක නේද ඔයාටත් වෙන්න ඕනේ

    No contents