1. Amew

    සියත ටෙලිවැකිය සිද්දිය මොකක්ද ?

    මොකක් හරි වැරද්දක් වෙලා තියනවා උන්ගේ අතිනුත්. එහෙම් ලයින් එකක් යන්නේ දැන්
  2. Amew

    SL Vlog ම්ංජ නිස්කකගෙ නෙවෙයි???

    මන්ජුවා හිතපු තරන් හිට් උනේ නෑ. තනියම තැනකට එන්න බෑ කියලා තේරුන නිසා දැන් අර පන්ඩිත වුත්ති පාටලීටයි , ඩඩ්ලිටයි අල්ලනවා . මන්ජුවගේ තමයි ඔය අටමගලේ
  3. Amew

    ලාල් පිස්සා ආයෙත් පරලවෙයි

    මූ views ගන්න පුදුම ගේමක් දෙන්නේ
  4. Amew

    සියත ටෙලිවැකිය සිද්දිය මොකක්ද ?

    අදාල clip එක youtube තියනවද ? උනුත් කියන්නේ නිකන් වැරද්දක් උනා ඒ උනාට පෙන්නල දෙන්න තිබ්බනේ, නීතිමය ක්‍රියා කරන එක හොද නෑ වගේ කතා නේද?
  5. Amew

    huawei watch fit vs xiaomi mi band 7 pro

    දුවන ඒවා track කරලා imorovement බලන්න ඕනේ නම්
  6. Amew

    පොඩි සිද්ධියක් මතක් උනා දවසක් කන්නෙලියෙ ගියා

    මොන සෙද්දක්ද , අක්ක කෙනෙක් එක්කගෙන කැලේට ගියා කිව්වම ඔයිට වඩා දෙයක් අපි බලාපොරොත්තු වෙනවා
  7. Amew

    ආශාවරී

    ඕක කරන උන්ට නෙමෙයි බනින්න ඕනේ. මුල ඉදන්ම ඕකට උල්පන්දම් දෙන ගොන් බානට. පොලිසි වලින්, ලමා ආරක්ශන එකෙන් කලින්ම ගේම ඉල්ලුව එක හරියටම හරි
  8. Amew

    Laptop එක අරගෙන අවුරුදු දෙකයි. අද තත්වය

    උබ හූරලද කොහෙද 😆😆😆
  9. Amew

    Running shoes help

    මේවා collectible නෙද?
  10. Amew

    Running shoes help

    2022 මුල නම් nike, adiddas අඩුම ඒවත් 20ක් වගේ. ලගදි කොහොමද දන්නේ නෑ. Racecourse adidas showroom එකේ පොඩ්ඩක් බලන්න. දුවන්න කැමති නම් ගාන ලොකුවට හිතන්න එපා.
  11. Amew

    Running shoes help

    10කට නම්shoes කියන්න අමාරුයි බන්. දුවන්න ලොකු උනක් නැත්නම් gym එකකට යන්න. කෑම එකේ බත්, පිටි අඩු කරලා මස් වැඩි කරන්න. සීනී fully නවත්තන්න මේක හරි. Dsi එකේ තියන reebok , fila උනත් එච්චර හොද මදි. ------ Post added on 1679413568
  12. Amew

    Running shoes help

    කීයක් වියදම් කරන්න පුලුවන්ද ? දුවන්න ආසයි නම් දිව්වට කමක් නෑ. හැබැයි ඒක නෙමෙයි effective ම
  13. Amew

    Sweden vs New zealand

    Europe වල options වැඩි.
  14. Amew

    Questions කොලොස්ට්‍රොල් (Triglycerides) වැඩී

    මොකෝ බන් උබේ සීන් එක දැන්?
  15. Amew

    ලස්සන එවුන්ට විතරයි හෑලි ලියන්නෙ

    Thurstain බස් එක වගේ තමයි පුතා ඕවා.
  16. Amew

    ai ban mhema wanne 😥?

    ලන්කාවේ උන්ට මිනිස්සුගේ ජීවිත වටිනාකම තියෙන්නේ උන්ගේ position එකෙන්, සල්ලි වලින්, ලස්සනින්. මට නම් මහ අප්පිරියයි මේ social media culture එක.
  17. Amew

    නොවැම්බර් ජනාධිපතිවරණයක්

    මුන් මේ සතුටු වෙලා ත්‍රෙඩ් දාන්නේ රනිල් හෑමු දිනයි කියලා හිතාගෙනද? 😆😆 ජනාධිපතිවරණයට චන්දේ දාන්නේත් ලන්කාවේ මිනිස්සුම තමයි

    No contents