ඔය SPA නම් පලාතක යන්න එපා.
මම දන්න එකෙකුට වෙච්ච සීන් එකක්. සීන් එක යන අතරේ එක පාරට කුඩ්ඩෙක් වගේ එකෙක් පැනලා කෙල්ලට ගහන්න හදලා ආයේ ගිහින්. පස්සේ අර කෙල්ල කියලා, කුඩ්ඩගේ ගෑනී SPA එකේ වැඩලු. මූ කැමති නැති නිසා ගෑනී ඉන්නවද බලන්න එනවලු ගහන්න. ඌ ඒකිට ගහන්න හදලා තියෙන්නේ ගෑනී කියලා හිතලා. hotels වල...