1. Amew

    Looking for an old facebook account

    කීයක්ද කියන්න්නේ . අවුරුදු 15ක් පරන එකක් තියනවා
  2. Amew

    මම අත ගහන ගහන වැඩේ මෙහෙම හරි යන්නෙ අ‍ැයි පොම්නයො 😍😍

    දේද්දුවගේල එක්කද වැඩ කලේ. පොර යාලුවද?
  3. Amew

    කලුතර සීන් එකේ මේ සිද්දිය තමයි වෙන්න් ඇත්තේ.

    අර යාලුවා කියන 19 බඩ්ඩ අරූට කෙල්ලො සෙට් කරන සීන් එකක් තියෙන්නේ. ගානක් ගන්නවා ඇති. 19 එකී මැරුන කෙල්ලගේ අරූ එක්ක ඉන්න photos අරන් blackmail කරන්න ගියා. ඒ හින්දා කෙල්ල පැන්නා. තඩියා ඕකෙන් නිදහස් වෙනවා
  4. Amew

    US වල සීරියල් කිලර්ස්ලා වැඩි ඇයි?

    Gun policy සහ නිකන් ඉදියත් කාල බීලා ඉන්න පුලුවන් සීන් එක හින්දා මුන්ට වෙන මගුල් වලට යොදවන්න කාලේ තියනවා
  5. Amew

    පෙට්ටිය කැඩුන කෙල්ලෙක්( virginity lost girl)

    පෙට්ටිය කඩන්න ඕනේ නෑ. බහුතරය කෙල්ලෝ බදින්න එකා ට කලින් ආතල් අරන් තියනවා. එහෙම නැති උන් උනත් බැන්දට පස්සෙත් ආතල් ගන්නවා, නැත්නම් අඩුම ගානේ හිතින් හරි හිතනවා. ඕවා එච්චර ප්‍රශ්න නෙමෙයි. අනික ඒකි සමාව ඉල්ලන්න දෙයක් නෑ
  6. Amew

    කැනඩාව කියන්නේ මූසලම රටක්

    Hmm. Citizenship ගන්නම වෙනවා. මේ germany . අනිත් eu වලත් මෙහෙමම ඇති
  7. Amew

    කැනඩාව කියන්නේ මූසලම රටක්

    No i mean EU territories තියනවනේ බන් ඕනෙම climate එකක, ඕනෙම region එකක.
  8. Amew

    කැනඩාව කියන්නේ මූසලම රටක්

    Finland නම් pr ගත්තොත්, EU ඕනේ තැනක ඉන්න පුලුවන්නේ. europe, africa, america, pacific හැම තැනම කෑලි තියනව.
  9. Amew

    කැනඩාව කියන්නේ මූසලම රටක්

    අඩේ, දිගම coastline එක තියෙන්නේ උන්ට නේද? Beach නැද්ද
  10. Amew

    🫡 Ausi Pusi 491 points

    Computer එකෙන් evaluate කරන හින්දා හොද ලකුනු ගන්න tricks තියනවා. කරපු කෙනෙක්ගෙන් හරි class එකකින් අහන්න
  11. Amew

    🫡 Ausi Pusi 491 points

    Nsw වගේ මතක. අවුරුදු 5 exp එකට ielts 6 මදි වෙයි 65 ට. Pte gilmart එකක් දාලා කරගනින්
  12. Amew

    🫡 Ausi Pusi 491 points

    මන් දන්න කෙනෙකුට ගිය සතියේ 65 ට සෙට් උනා කිවානේ
  13. Amew

    Kawda mey සුදත්ත??

    Teledrama producer කෙනෙක්
  14. Amew

    Indian Visa හුට්ටප්පරේ

    හෙට මම යනව තුම්මුල්ලේ පොට් එකට බලන්න. හරි ගියොත් කියන්නම්
  15. Amew

    Indian Visa හුට්ටප්පරේ

    Visa center එක ඉස්සරහ indian visa agents ලගෙන් ඇහුවේ නැද්ද
  16. Amew

    යේසුස් වහන්සෙ කල පුදුම හාස්කමක්

    කතරගම ගිහින් ඔහොමම ඉල්ලන අයට මේවා මැජික් වෙන්නේ කොහොමද කියන එකයි වැඩේ.
  17. Amew

    මෙවුවගේ කෙල්ලෙක් ඕනේ 😋😋

    හිල ගාවනම් කොහොමත් කලු ඇති 🤣🤣

    No contents