Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මෙවුවගේ කෙල්ලෙක් ඕනේ 😋😋
කක්කා පැත්ත කලු ඇති කියලා හිතෙනවා.
Amew
Post #5
May 2, 2023
Forum:
ElaKiri Talk!
ඉගෙන ගත්ත උන් එක්ක ඇරියස්.
🤣🤣
Amew
Post #33
May 2, 2023
Forum:
ElaKiri Talk!
APPOINTMENTS FOR PASSPORT SERVICE
ඕක නවත්තන සීන් එකක් තිබ්බ. පෝලිමේ ගිහින් ගන්න තියෙන්නෙ
Amew
Post #7
May 1, 2023
Forum:
News and Updates
පගාව දීලා වැඩක් කරග්නනේ කොහොමද?
කාක්කෝ හරහා තමයි වැඩේ කෙරෙන්නේ ගොඩක් වෙලාවට
Amew
Post #27
May 1, 2023
Forum:
ElaKiri Talk!
Senior Actor GR Perera passed away
මෙයා එක පාරක් tv program එකකදි කිව්වා , පිටගම්කාරයෝ කතාව හැදුනේ මෙයාගේ සීයගේ සිද්දියකින් කියලා. පොර බොරලැස්ගමුවේ තැපල් නයින්ටියක්ද කොහෙද පැදගෙන යනවා ඉස්සර. සෙට් උනොත් විස්තරේ අහගන්න ඉදියේ. බැරි උනානේ😪😪
Amew
Post #8
May 1, 2023
Forum:
ElaKiri Talk!
🍎 කඩ්ඩ අවුලක්
මේක joke එකට ලියපු කෑල්ලක් නෙමේද? 😆😆
Amew
Post #25
Apr 30, 2023
Forum:
News and Updates
කැප් රෝල් හදන හැටි
ලන්කාවේ නෑ නේද දැන්
Amew
Post #3
Apr 27, 2023
Forum:
ElaKiri Talk!
EPF එක රට ඉදන් ගන්න පුලුවන්ද?
Sub
Amew
Post #4
Apr 25, 2023
Forum:
ElaKiri Help
Salary එකට loan එකක් අරන් තියනකොට, රස්සවෙන් අස් වෙලා රට යනවානම් ප්‍රශ්නයක් වෙනවද?
අනිවා Yes අනිවාර්යයෙන් ගෙවනවා. මට අවුල තිබ්බේ මොකක් හරි රට යන එකට restrictions වැටෙයි ද කියලා ------ Post added on 1682417776
Amew
Post #26
Apr 25, 2023
Forum:
ElaKiri Talk!
Salary එකට loan එකක් අරන් තියනකොට, රස්සවෙන් අස් වෙලා රට යනවානම් ප්‍රශ්නයක් වෙනවද?
නෑ බන්. අපිට ඉස්සර ඉදන් ඔහොම දෙන්න එනවා ඔෆිස් එකට එක එක banks වලින්
Amew
Post #14
Apr 25, 2023
Forum:
ElaKiri Talk!
Salary එකට loan එකක් අරන් තියනකොට, රස්සවෙන් අස් වෙලා රට යනවානම් ප්‍රශ්නයක් වෙනවද?
ගිහින් ගෙවන්න බෑ කියලා එකක් නෑනේ 😆
Amew
Post #11
Apr 25, 2023
Forum:
ElaKiri Talk!
Salary එකට loan එකක් අරන් තියනකොට, රස්සවෙන් අස් වෙලා රට යනවානම් ප්‍රශ්නයක් වෙනවද?
ඇප නැතුව මට 10M ගන්න පුලුවන් කිව්වා. එච්චර ගත්තේ නෑ. Professional category දෙනවා
Amew
Post #9
Apr 25, 2023
Forum:
ElaKiri Talk!
Salary එකට loan එකක් අරන් තියනකොට, රස්සවෙන් අස් වෙලා රට යනවානම් ප්‍රශ්නයක් වෙනවද?
ඇපකාරයෝ නෑ. කොහොම හරි repay කරනවා
Amew
Post #7
Apr 25, 2023
Forum:
ElaKiri Talk!
Salary එකට loan එකක් අරන් තියනකොට, රස්සවෙන් අස් වෙලා රට යනවානම් ප්‍රශ්නයක් වෙනවද?
Loan එකක් තියනකොට resignation දුන්නොත් company එකෙන් bank එකට කියනවද ?
Amew
Thread
Apr 25, 2023
Replies: 26
Forum:
ElaKiri Talk!
මහපාරේ රීමේ සංගණනය
කේරලේ උන් 0.7 අපි 1.9
Amew
Post #16
Apr 24, 2023
Forum:
ElaKiri Talk!
මීට වඩා බූරුවෙක් දැක්කොත් අටපට්ටමට කියපල්ල
ඔව්. මේ කතාව නම් සිරා. කැපිලා පේන්න රගන්නේ මුන් තමයි
Amew
Post #35
Apr 24, 2023
Forum:
ElaKiri Talk!
පාස්පෝට් එක අලුතෙන් ගන්න
Urgent සීන් එකක් තියේ නම් වෙනම පොලිමක් තියනවා හේතුව පැහැදිලි කරලා oneday ගන්න පුලුවන්
Amew
Post #6
Apr 23, 2023
Forum:
ElaKiri Talk!
පාස්පෝට් එක අලුතෙන් ගන්න
ඇයි හදිසියේ හදන්නේ. Requirement එකක් තියනවද?
Amew
Post #2
Apr 23, 2023
Forum:
ElaKiri Talk!
කෝටි ගාණක් දේපළ තිබිලත්, පට්ට open ලව් එකක් තිබිලත් කිසිම ලොකු කමක් නැති මම 😋🙏
ඉතින් ඇයි බන් එච්චර දේපලක් තියාගෙන අර කුනු bedsheet දාගෙන ඉන්නේ
Amew
Post #7
Apr 23, 2023
Forum:
ElaKiri Talk!
ලංකාවේ LGBT දැන් ෆුල් ඕපන්
ඕක බටහිර රටවල් sponser කරන propaganda එකක්. සිරාවටම බටහිර කුමන්ත්‍රනයක්. ජනගහනය අඩු කරන්න කරනවා වෙන්නත් පුලුවන්. ඉතින් උන්ව අල්ලල හිරේ දාන සීන් එකක් නෑ නේද? කැමති නම් පාඩුවේ කරගෙන ඉන්න පුලුවන්නේ. ------ Post added on 1682214612
Amew
Post #42
Apr 23, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom