Weightloss methods - Success Rate

ක්‍රම

  • කන කෑම වෙනස් නොකර ප්‍රමානේ අඩු කරලා

    Votes: 2 20.0%
  • Excercise විතරක් කරලා

    Votes: 0 0.0%
  • Keto - High fat, mod Protein, low carb

    Votes: 1 10.0%
  • Intermittent fasting

    Votes: 5 50.0%
  • High Pretein , mod fat, low carb

    Votes: 2 20.0%
  • High Protein , low fat , low carb

    Votes: 0 0.0%
  • Magic drinks and magic foods

    Votes: 0 0.0%

  • Total voters
    10

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මේ මොනව කරලාද උබල බර අඩු කරගෙන තියෙන්නෙ.
    මේ ක්‍රම වල අතුරු ප්‍රශ්න සහ sustainability ගැනත් experiences කියන්න.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    කන කෑම ක්‍රමයෙන් අඩු කරලා,එක්සයිස් කරලා ඊට පස්සේ ෆාස්ටින්ග් වලට මාරු වෙලා තමයි මම නන් අඩු කරගත්තේ...ඔක පාර අඩු කරන්න ඕනි ඉතිං ඇගෙන් කෑල්ලක් අයින් කරන්න...පියවරෙන් පියවර යන්න මාස 1-2 ගිය ගමන් කුඩු ගැහුවා වගේ අඩු වෙනවා....ගන්න කැළරි ගාන බලලා බැලන්ස් එකේ කන්න එතකොට ආස ජාතිත් කෑවැකි
     
    • Like
    Reactions: Amew

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113



    ------ Post added on Mar 27, 2023 at 11:07 AM


    ------ Post added on Mar 27, 2023 at 11:09 AM
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113



    ------ Post added on Mar 27, 2023 at 11:07 AM


    ------ Post added on Mar 27, 2023 at 11:09 AM

    මූ නම් පුදුම ලැජ්ජවක් නැති එකෙක්. Keto, IF දෙක ඌ හොයාගත්ත වගේ උගේ නමත් දාගෙන. එලවලු කන්න එපාලු. වැඩිය ප්‍රශ්න ඇහුවොත් දොට්ට දානවා