Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~සංවාද මණ්ඩපය~~
අපිට ලෝකෙ වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. ලංකාව වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. අපි ඉන්න නගරය වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. ඒත් අපිට අපිව වෙනස් කරගන්න පුළුවන් එතකොට අපි දිහා බලල අඩුගානෙ අපේ ළමයි වෙනස් වෙයි. අපේ පවුල් වෙනස් වෙයි. මුලදි අපිව කොන්වෙයි රැල්ලට යන්නෙ නැති නිසා. ඒත් අපි හරිදේ කරනවනම්...
Malinga
Post #5,447
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒක හොඳයි. එතකොට ඉතින් ගැටලුවක් නැහැනෙ.
Malinga
Post #5,444
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒක ඇත්ත. ඔව් ගිහින් තියෙනව. පොඩි ළමයි කියන්නෙ ඉතින් සෑහෙන ඉන්නවනෙ.
Malinga
Post #5,442
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
කොහොමත් ඉතින් ආදරය කියන්නෙ පූජනීය මතෘකාවක්. ආදරය කරන අය ඒක විනාශ කළාට.
Malinga
Post #5,438
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
කියන්න බෑ ඉතින්. වෙන්නෙ නෑ කියල ඒව වෙලා තියෙනවනෙ ලෝකෙ. :D
Malinga
Post #5,431
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔය බොරුවට දගලන ෆෙස්බුක් පේජ් ඇඩ්මින්ලගෙ වගකීමක් තියෙනව ඔය වගේ දේවල් ගැන ජනතාව දැනුවත් කරළ යම් දෙයක් කරන්න. ඒ අය කරන්නෙත් ඉතින් විකුණන එකමනෙ. කලාතුරකින් කෙනෙක් එහෙම කරනව ඇති. මෙහෙමයි මිනිස්සුන්ට තවත් දහසක් ප්‍රශ්න තියෙනවනෙ. අනිත් එක එක්කෙනෙක් ගත්තාම හිතන්නෙ එයාට මුකුත් තනියෙන් කරනන බෑ කියල...
Malinga
Post #5,428
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙම අය එක්ක කොහොමත් ජීවත් වෙන්න බැහැනෙ. ඔව් ඒක ඇත්ත. ඒක තමයි මං කිවුවෙ අදහස් ගැලපීමට වඩා දෙන්න අතර තියෙන අවබෝධය තමයි වැදගත්. කොච්චර අදහස් හොඳට ගැලපුනත් අවබෝධයක් නැත්තම් සම්බන්ධයක් තියෙන්නෙ නෑ.
Malinga
Post #5,424
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: ඒක ඇත්ත. ඒත් මෙහෙම කිවුවට අපි තුළත් ඔය සැකය කියන දේ පොඩ්ඩක් හරි තියෙනව. හැබැයි දෙන්න ගැන දැනගත්තට පස්සෙ ඒක අඩුවෙලා නැත්තට ම වගේ නැතිවෙනවනෙ.
Malinga
Post #5,422
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: ඒකනම් අැත්ත තමයි. ඒත ඉතින් ඒව වෙන්න නෑ. විකුණගෙන කන්න පුලුව්න කාලෙට ඕන එකක් විකුණයි.
Malinga
Post #5,420
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒක හොඳයි ඉතින්. මෙහෙමයි හැබැයි සමහරු ඉන්නව තමන්ව සැක කරනවට කැමති නෑ. ඒත් අනිත් කෙනාව සැක කරනව. මම ඒ වගේ අයත් ඕනතරම් දැකල තියෙනව. ඒකත් ඉතින් හොඳ සම්බන්ධතාවයකට හේතුවක් වෙන්නෙ නෑ. ඉවසීමේ සීමාවට ආවහම ඒ සම්බන්ධය ඉවරයි.
Malinga
Post #5,418
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
කාගෙ ද ඉතින් වැරැද්ද? මැති අමතිවරුන්ට, මන්ත්‍රීන්ට කඩේ යන්නෙත් ඔය කියන පොඩි මිනිස්සුමනෙ. :rofl::rofl:
Malinga
Post #5,415
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔය තියෙන්නෙ. සැකය පොඩ්ඩක් හරි තියෙනව. අපි මනුෂ්‍යයොනෙ. :rofl::rofl:
Malinga
Post #5,412
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔව් ගොඩක් දේවල් ඉතින් එහෙම තමයි. පරම්පරාවෙන් එන ඒවත් තියෙනව. ජාන වලින් වගේ. හැබැයි එහෙම නොවුණත් දැන් සමාජය ඇතිකරගන්න ඒවත් තියෙනවනෙ.
Malinga
Post #5,411
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
වැරදියි. එහෙනම් එකවරක් ආදරය කරපු කෙනෙකුට ආයිත් කවදාවත් ආදරය කරන්න බැරි වෙන්න ඕන.
Malinga
Post #5,408
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මාධ්‍යයනෙ ඔය වගේ දේවල් ගැන හොයන්න ඕන වැඩිපුර. මොක ද එයාලනෙ මිනිසුන් කරා ඔය මතයක් අරගෙන යන්නෙ. ඒත් ඉතින් එයාල කරන්නෙ වානිජමය වටිනාකම හොයන එක.
Malinga
Post #5,405
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒකනම් වෙන්න පුළුවන් තමයි. කොහොමත් එතකොට බොරු කියන්න පෙළඹෙනවනෙ වදෙන් බේරෙන්න කියල. සමහරුන්ට කොච්චර තේරුම් කලත් තේරෙන්නෙ නැහැනෙ. හැබැයි ඉතින් තේරුම් කරන එක තමයි මුලින් කරන්න ඕන බොරු කියන්න කලින්.
Malinga
Post #5,402
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔව් ඉතින් ඕවවට වැඩිය කොහොමත් එහෙම කරන්න ගියා ම ගැටලු වැඩිය තමයි. හැබැයි ඉතින් දෙන්න ම දැනගන්න ඕන. එක්කෙනෙක් විශ්වාස කරද්දි අනිත් කෙනා දැනගන්න ඕන ඒ විශ්වාසය රැකගෙන ඉන්න. අනිත් කෙනා දැනගන්න ඕන ඒ කෙනාව විශ්වාස කරල ඉන්න. කොහොමත් ඉතින් බලෙන් කෙනෙක් ව තියාගන්න බැහැනෙ ආදරේදි.
Malinga
Post #5,399
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: ඒක ඇත්ත. ඇත්තට ම හැදිල ඉන්න කෙනෙකුත් අන්තිමට වෙනස් වෙනව ඒ දේවල් නිසා.
Malinga
Post #5,394
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
නීති වෙනස් කළා කියලනම් ජාතිවාදී, ආගම්වාදී දේවල් වෙනස් වෙන්න නෑ. උදාහරණයකට කුළවාදයට කිසි නීතියක් නැහැනෙ. ඒත් ඒක තියෙනවනෙ. මිනිසුන්ගෙ චින්තනය, මනස, දකින විදය තමයි වෙනස් කරන්න ඕන. හැබැ සැමට ම පිළිගන්න පුළුවන් සමාන නීතියක් තියෙන්න ඕන.
Malinga
Post #5,383
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
අනිව අසාධාරණට වැඩිය ඒක සෑහෙන පහත් ක්‍රියාවක්. ඒ ආගම මං හිතන්නෙ ඒ අයට ඕන විදියට වෙනස් කරගෙන වෙන්න ඕන. කොච්චර දේවල් ඉතින් අසාධාරණයි ද මේ සමාජෙ? දැන් මුස්ලිම් ගැහැණු අයට ම අසාධාරණයක් නෙමෙයි ද වෙන්නෙ? ඒ ඕන නෑ පිරිමි කට්ටිය ට වැඩිය ගැහැණු අයට අසාධරන නෙමෙයි ද වෙන්නෙ? සිංහල අය වුණත් විවාහයෙදි...
Malinga
Post #5,375
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom