1. Dinushasankalpa

    planing to build a Gaming Rig

    :angry::angry: ඔය ටික ලක්සෙකට අරං දීපං ඊට වඩා නෑ නේ. සින්දු ලියලා හම්බෙන්නෙ පාඩි පොඩි ගනං :sorry::sorry:
  2. Dinushasankalpa

    planing to build a Gaming Rig

    පේන විදිහට පුතේ ඕකක් හදන්න 150න් එහා යයි වගේ නේද... අපිට බැරි වෙයිද මචංලා හදාගන්න ලක්සෙකින් විතර ගොඩ දා ගන්න පුලුවං ගේමිං පීසී එකක් ???
  3. Dinushasankalpa

    planing to build a Gaming Rig

    :shocked: මේ සීන් එක අදයි දන්නේ.. Thanks machan :)
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඕකාගේ ෆොටෝ වගයක් මං මීට කලිං දැම්මා ත්‍රෙඩ් එකේ .. මතකද :yes:
  5. Dinushasankalpa

    planing to build a Gaming Rig

    :eek: ssd wala write cycle tiyenawa da :baffled:
  6. Dinushasankalpa

    planing to build a Gaming Rig

    ‍මේ දවස් වල මගෙත් දැවෙන පුරස්නෙ තමා ඕක :(
  7. Dinushasankalpa

    සුබාරු-(Subaru)

    :rolleyes: හැමදාම දුවන උනුත් ඉන්නවා බං දැ. මට sti එකක් හම්බෙනවා නිල් පාට . මීගමු පා‍රේ උදේ 7.45 විතර වෙද්දි යන්නෙ :love:
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :rofl::rofl::rofl::rofl:
  9. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    අපි බය ඔයාට නෙවේ අනී.. ඔයාගේ වෝල් එකටයි එයිම් එකටයි තමා :baffled: ඔයා අපේ බුදු පිට් එක නේහ්.. ඒකයි ඉතිං :love::P:rofl:
  10. Dinushasankalpa

    Van modifications

    මට පේ‍න්නේ කඩුගන්නාව පැත්තේ කැරකුනා නං ඕකට මීටර් බෝඩ් එකකුයි.. ගියර් බොක්්ස යුනිට් එකයි තියන්න තිබුනා බං ඔයි ට ලේසියෙං :baffled:
  11. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    Noob Here Selfie Rap Noob Here Selfie Rap යෝ නූබ්.... අම් ගොන සිග සොං... යෝ සිංග් දිස් බිච් යෝ සිංග් දිස් බිච්.. මගෙ ලොවෙත් නැති වදන් ඇතී සිංග් දිස් බිච්ස්... cod එකෙ එලකිරි සර්වර් එක ඇතුලේ... S&D ගසනා noob here සෙලවේ...‍ hall hack aim bot recoil පතුලේ... හොරෙං දාන නමක් අරං මේසුති නැලවේ...
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :P ආයේ වැඩේ ගොඩ :rofl: :yes: ඒක නිසා වෙන් නඇති. දැං මගේ 40ට කිට්ටුයි. 500ට බ්‍රේක් පෑඩ ්එනවා. ඒවා දදා දුවනවා. ඉන්දියන් බයික් සේරම වගේ නතර වෙන්නේ ඉස්සරහා බ්‍රේක් එකෙං බං. මේ පල්සරේ නං සෑහෙන බරක් උසුලාගෙන යනවා නෙහ් දිනපතා.. :dull: එතකොට ගොඩක් බ්‍රේක් ඕන වෙනවා :yes::yes::P:rofl:
  13. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :baffled::baffled: මොකක්ද යකෝ ඔච්චර ඉක්මනට ඕක සවුත්තු වෙනවද ඉතිං :oo:
  14. Dinushasankalpa

    සුබාරු-(Subaru)

    :yes::yes::love: සුබාරු වලට ගොඩක් උං ආසයි.. ‍ගොඩක්ම බැලන්ස් කාර් එකක්
  15. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    u tube eke tibba un oya pc eka hadanawa 76000 ta. api hadanna giya ma 1 lak paninawa. mekada yahapalane ? :sorry:
  16. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    intel core i 5 4690K - 34000 AsusZ97 - 28000 Trident 8GB DDr 3 Gaming Ram 10750 Seagate 2 TB HDD 12800 Casing and psu 12000 DVD Rw 3000 tawa monitor ekak gannath one sinhalu :(
  17. Dinushasankalpa

    Selfie Rap Lyrics

    :sorry::sorry: මට කියන්න නං දන්නෑ ඕං .. කියන එකෙක් උස්සයි කියලා මං ලියලා තියනවා... :sorry:

    No contents