මං නං ගහන්නේ මෙහෙමයි.. හරිද වැරදිද දන්නෑ..
සෙඩ් එකේ බුවාට ෆුල් ගහපං කිව්වාම ඌ ඔටෝ දානවා නේ...
අපේ ටෑන්ක් එක ෆුල් උනාම (හුලං වලට නෙවේ) ඒක ටික් ගාලා ඔටෝ නතර වෙනවා..
අන්න එච්චරයි මගෙ ගාන. සමහරු ගාන රවුම් වෙන්න කියලයි කට ලගට වෙන් නකියලයි තව ගහන්න තියනවා..
ඒ උනාට මං හිතන්නේ හරිම ගාන තමා අර ඔටෝ නතර...