එච්චරම හොදයි නං 13.50ක් තමා මගෙ ගාන...
ඊට වඩා අමාරුයි .. 300 නේ :sorry:
රත්තරනිං හදලා තිබ්බත් තව කාර් යනවා නේ අයියේ ඔය ගනං වලට.
අනික දැං ඔයා ඕක ගන්න හදන්නේ මේ ටිකේම වාහන හොයලා හෙන කට්ටක් කාලා ඉන්න හින්දා නේ.
එහෙම නැත්තං තව ටිකක් ගට අරං හොයනවා නේ වාහන..
තව පොඩ්ඩක් අඩුවට ඉල්ලමු :yes::yes::cool...