සිංගර් එකේ තියෙනවා. තව අබාන්ස් එකෙත් තියෙනවා...
රුපියල් 15000 සිට ඉහලට..
මං ගනං සේරම බලලා තියෙන්නේ. කොහොමත් ලෙසටම කරනවා නං 40ක් වත් යයි![]()
20" LED Monitor වගයක් ගෙනාවා මම ..... කඩලා බැලුවේ නෑ.... 13500/= ..... AV In එක තියේ නම් ඒවායින් දෙකක් දානවා..... 20" නේ.....

රෙක්ටිෆයර් එකයි බැටරියයි සම්බන්ද නං මට නං බෑකුකුලණි..
සෙන්සර් කාබ් යනු..
කිනම් ප යන්නක්ද .. ?

http://i.imgur.com/eNj7XYv.jpg?2
රෙක්ටිෆයර් එකයි බැටරියයි සම්බන්ද නං මට නං බෑ![]()



අඩේ එහෙනං නියමයි නේ. ඕං මමත් එකක් ඕඩර් කලා ඈ20" LED Monitor වගයක් ගෙනාවා මම ..... කඩලා බැලුවේ නෑ.... 13500/= ..... AV In එක තියේ නම් ඒවායින් දෙකක් දානවා..... 20" නේ.....
![]()
අම්මා ගේම ඉල්ලනවා බුද්ධ රූප ඉස්සරහින් TV එල්ලන්න එපා කියලා...... ඩ්රයිවින් සීට් එකට පස්සෙන් වගේ තමා හැඩේට එල්ලන්න වෙන්නේ ......![]()



කියාපිය කෝ..
![]()

Sensor carb kianne macha, fuel inject karana alutma system eka.. oka hinda tamai dan alut Hornets petrol litre ekata 35km witara karanne..![]()

අලුත් එක EFI නේ බං..
සෙන්සර් කාබ් පෑදිලි කරහන්..![]()


alut vahana wala nam oya kriyavaliyat ekka TPS (throttle position sensor) ekakut tiyanava.. eken wenne throtlle eka karakavena widiya anuwa ignition timing standerd value ekakata advance wenava. (normal wenavata wada ikmanata ikmanata sparks denava)
oya Hornet 250 eka modal ekakavat me system eka (TPS) naha. evaye exhaust smoke eka anuwa petrol mixture eka sensor ekakin carb eke wenas karala engimeta denava.
Habai dan ena 2006 passe bikes wala (600cc,1000cc) oya hama system ekakma tiyanava. oita wada dewalut tiyanava..
උපුටා ගැනීම TDI මහතා
අඩේ එහෙනං නියමයි නේ. ඕං මමත් එකක් ඕඩර් කලා ඈ
කොහොමත් ඩ්රයිවිං සීට් එකට පස්සේ තියෙන කොටු කෑල්ලේ තමා බං ඕක හයි කරන්නේ.. ලේලන්ඩ් වල ඉස්සරහිං TV දාන්න තහනං කථාවක් තියෙනවා.. ඩ්රයිවර්ගේ අවධානය එහෙට යන නිසා..
අළුත් ජපං බස් වල එන්නෙත් බදේ දොර ලග උඩට![]()
හේයර් එකේ නම් තියෙනවා LED TV ..... ඒක නම් ගහන්න පුලුවන් VGA In එකත්...... ඒකද ඕනා.....?? හිටු මම සදුදට බලලා කියන්නම්...... 32" එක නම් 36900/= ට විකුණන්නේ අපි....
බොට අඩුවට දෙන්නම්.....

හේයර් එකේ නම් තියෙනවා LED TV ..... ඒක නම් ගහන්න පුලුවන් VGA In එකත්...... ඒකද ඕනා.....?? හිටු මම සදුදට බලලා කියන්නම්...... 32" එක නම් 36900/= ට විකුණන්නේ අපි....
බොට අඩුවට දෙන්නම්.....
![]()
ඔව් කොහොමත් ඉස්සරහා දැන් කැසට් එකවත් හයි කරන්න තහනම්..... මල් මිටක් වත් ගහන්න බෑ..... පොලිස් කේස්...... කොටු කෑල්ලේ හයි කරහම...... පොඩ්ඩක් දෙපැත්තේ අයට නොපෙනෙන සීන් එකක් එන්න පුලුවන් හැබැයි....![]()
ලොකු දෙයක්......බස් වල ඉස්සරහ තියන තම මල් මල්වත්තේවත් නෑ
වැඩ කරන උන් තමා බං ඔය දකින දකින මල් අරවා මේවා අටවා ගන්නේ..... උන්ගේ සල්ලි වලින් නෙවේ අපේ සල්ලි වලින්ම තමා......
එක දවසක් අපේ උන් රු.1000ක මල් අරන් තිබ්බා..... අම්මා ඈමතුවා උන්ට මල පහ වෙන්න...... 
වැඩ කරන උන් තමා බං ඔය දකින දකින මල් අරවා මේවා අටවා ගන්නේ..... උන්ගේ සල්ලි වලින් නෙවේ අපේ සල්ලි වලින්ම තමා......
එක දවසක් අපේ උන් රු.1000ක මල් අරන් තිබ්බා..... අම්මා ඈමතුවා උන්ට මල පහ වෙන්න......
![]()
ඉස්සරහ මල් ගොන්න අස්සෙන් ඩ්රයිවර් එබිලා ලාවට පාර බලාගෙන යනවා 

ආ කුකුළණි...... විරෝධතාවට යන පුතාලා යන ගමන්ද.....??![]()

කොල්ලනේ හයි ප්රෙශර් වොශර් එකක් ගන්න බැලුවේ..ගෙදර වාහන දෙකක් සහ බයික් එක තියනවානේ..ටිකක් අඩු ගානට ගන්න පුලුවන් ඒවා නැද්ද උබලා දන්න
