ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl: යකෝ දුර දුවන ලේලන්ඩ් බස් වලට එහෙම නැගලා බලපංකෝ දැං තියෙන:cool::cool:
    පස්සට ලොකු සබ් එක්ක ගහලා.. තඩි බෆල් 4ක් ගහලා.. ලොකු TV එකක් ගහලා ඉස්සරහින්.. :yes::love:

    අපිට එච්චර සිරා ඕන නෑ..
    ළමයින්ගේ වැඩසටහන් තියෙන්නේ.. ඔය කලා හරඹ වගේ ඒවා..
    තාත්තාට ඕනෙ ලු ළමයි උදේට දාගෙන යද්දි ඒවා පෙන්වන්න..
    දවල්ට එද්දි සින්දු එහෙම :yes:
    ට්‍රිප් යද්දි සංගීත.. :rofl:

    උඹේ ඕකේ වෙන වෙන ඒවා එහෙම පෙන්නනවා එහෙම නෙමේ....:rofl:

    අපේ එකෙක් ගියපු බස් එකක එහෙම සීන් එකක් වෙලා තිබ්බා...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    24V - 12V කන්වර්ටර් එකක් 1500/= වගේ වෙන්නේ..... කිරිබත්ගොඩ රොවෙන්ටා එකෙන් තමා අපේ බස් වලට ගත්තේ..... :yes:

    ඔව් ඕවා කරන එකෙක්ම අල්ලගෙන වැඩේ කරගනින් උන් දන්නව ඇති ගන්න තියන තැන්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ 24v led strip lights තියෙනවා නං අවුලක් නෑ..
    ගොඩක් බස් වලට ඔය වැඩ දාන්නේ 12-24 කන්වර්ටර් ගහලා බං.
    IDG ගේ බේබි රෝසා එකෙත් එහෙම තමා :yes:

    ලේසි වැඩේ බන් 12 ඒවා දෙකක් සීරීස් දාපන්.. නිකම්ම 24 එතකොට..:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    24V - 12V කන්වර්ටර් එකක් 1500/= වගේ වෙන්නේ..... කිරිබත්ගොඩ රොවෙන්ටා එකෙන් තමා අපේ බස් වලට ගත්තේ..... :yes:

    රොවෙන්ටා එකට ගියොත් කොන්ඩ බුවා මතක් කරා කියපන් :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl: යකෝ දුර දුවන ලේලන්ඩ් බස් වලට එහෙම නැගලා බලපංකෝ දැං තියෙන:cool::cool:
    පස්සට ලොකු සබ් එක්ක ගහලා.. තඩි බෆල් 4ක් ගහලා.. ලොකු TV එකක් ගහලා ඉස්සරහින්.. :yes::love:

    අපිට එච්චර සිරා ඕන නෑ..
    ළමයින්ගේ වැඩසටහන් තියෙන්නේ.. ඔය කලා හරඹ වගේ ඒවා..
    තාත්තාට ඕනෙ ලු ළමයි උදේට දාගෙන යද්දි ඒවා පෙන්වන්න..
    දවල්ට එද්දි සින්දු එහෙම :yes:
    ට්‍රිප් යද්දි සංගීත.. :rofl:

    හැබැයි උඹේ පෙන් එක එහෙම නම් ගහන්න එපා පුටේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පංකසාල උඹ බස් එක ජංගම සිනමා ශාලාවක් කරන්නද යන්නේ?:shocked:

    :rofl: ඔන්න අපේ උන්ටත් ලෙඩේ බෝවෙලා.... ගිය සතියේ ගෙනාවා DVD දාන්න පුලුවන් සෙට් එකක් + බෆල් අළුතෙන්...... තිබ්බ ඒවායේ සද්දේ බැහැලලු...... :angry:

    TV එකට ගන්න 12V වලින් වැඩ කරන ඩිස්ප්ලේ නෑ කොහෙවත් With AV In..... :( අළුතෙන් අරන් තමා දාන්න වෙන්නේ දැන් ඉතින් ඒකත්...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හැබැයි උඹේ පෙන් එක එහෙම නම් ගහන්න එපා පුටේ :P

    :rofl: ජබොක්..... ලිද...... :lol:

    කොහොමද අපේ ඉංගිරියේ එකාගේ එක්ස්ටර්නල් හාඩ් එක එහෙම ගැහුවොත්..... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ජබොක්..... ලිද...... :lol:

    කොහොමද අපේ ඉංගිරියේ එකාගේ එක්ස්ටර්නල් හාඩ් එක එහෙම ගැහුවොත්..... :baffled:

    මට එක්ස්ටර්නල් හාඩ් එකක් නෑ යකෝ..:angry::angry: මං බලන වැලක් නෑ...:growl::growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    :rofl: ඔන්න අපේ උන්ටත් ලෙඩේ බෝවෙලා.... ගිය සතියේ ගෙනාවා DVD දාන්න පුලුවන් සෙට් එකක් + බෆල් අළුතෙන්...... තිබ්බ ඒවායේ සද්දේ බැහැලලු...... :angry:

    TV එකට ගන්න 12V වලින් වැඩ කරන ඩිස්ප්ලේ නෑ කොහෙවත් With AV In..... :( අළුතෙන් අරන් තමා දාන්න වෙන්නේ දැන් ඉතින් ඒකත්...... :dull:

    dvd එකේ vga අවුට් තියෙනවා නම් ගේමක් නෑ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කොහොමද නැතිවුනේ කියල කියපන්කෝ...:confused:

    esoft එකේදී බන්..මන් සල්ලි ගෙවල ඇවිල්ල වාඩි උන සෝෆා එකේ...එතනදී සාක්කුවෙන් වැටෙන්න ඇත්තේ එලියට ගිහින් bike එකට නගින්න යද්දී සාක්කුව බැලුව..එතකොටම අතුඅලට ගියා මිසින්ග් phn එක....camera check කලා පෙන් නැ බන්....කෙල්ලෙක් තමා ගන්න ඇත්තේ බන්...එකී තම එතන ඉදන් ඉදල ගිහින් තියෙන්නේ.....:eek::eek::eek::eek::eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: කවුද කෝපි කඩේ ගජං වගේ ඩයල් එක නිශාන්ත අයියද.....?? :P

    ඔව් ඔව් :P

    :rofl: ජබොක්..... ලිද...... :lol:

    කොහොමද අපේ ඉංගිරියේ එකාගේ එක්ස්ටර්නල් හාඩ් එක එහෙම ගැහුවොත්..... :baffled:

    ඕකගේ හාඩ් එක ගැහුවොත් ඉතින් ගෑනු tv එකෙන් එලියට පනී :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: ඔන්න අපේ උන්ටත් ලෙඩේ බෝවෙලා.... ගිය සතියේ ගෙනාවා DVD දාන්න පුලුවන් සෙට් එකක් + බෆල් අළුතෙන්...... තිබ්බ ඒවායේ සද්දේ බැහැලලු...... :angry:

    TV එකට ගන්න 12V වලින් වැඩ කරන ඩිස්ප්ලේ නෑ කොහෙවත් With AV In..... :( අළුතෙන් අරන් තමා දාන්න වෙන්නේ දැන් ඉතින් ඒකත්...... :dull:
    සිංගර් එකේ තියෙනවා. තව අබාන්ස් එකෙත් තියෙනවා...
    රුපියල් 15000 සිට ඉහලට..
    මං ගනං සේරම බලලා තියෙන්නේ. කොහොමත් ලෙසටම කරනවා නං 40ක් වත් යයි :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    dvd එකේ vga අවුට් තියෙනවා නම් ගේමක් නෑ
    ගොඩක් ඒවායේ නෑ නෙ බං. එහෙම නං එක්ස්ටර්නල් TV කාඩ් එකකට අරං ඒකෙං ගන්න ඕනේ මොනිටර් එකකට.
    IDG ගේ බසයේ ගහලා තියෙන්නේ එහෙමයි.
    හැබැයි දැං ඊට වඩා ලේසියි.. USB එක කෙලින්ම ගහන්න පුලුවං TV තියෙනවා 12 v :yes::cool:
     
    Status
    Not open for further replies.