Dialog ඩොන්ගලේ unlock කරන්න help.......

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Dialog ඩොන්ගලේ unlock කරන්න help.......

    මචන්ලා මන් අලුතෙන් ගත්ත Huawei E-3531 කියන 21mbps ඩොන්ගල් එක.....unlock කරන්න හැදුව හැදුව...බැහැ ....දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්නකෝ....:rolleyes::rolleyes::rolleyes:

    large-huawei-e-3531.jpg
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Alth algo code ekakda umba okata try kare? Mama oka kalin try karaanam ne ban

    එක කොහොමද බන් හොයා ගන්නේ....මන් ෆ්ලෑෂ් කෝඩ් එක ගහල බැලුව...එත් අන්ලොක් උනේ නැහැ...තව අට පාරයි අන්ලොක් කරන්න පුළුවන්....
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    එක කොහොමද බන් හොයා ගන්නේ....මන් ෆ්ලෑෂ් කෝඩ් එක ගහල බැලුව...එත් අන්ලොක් උනේ නැහැ...තව අට පාරයි අන්ලොක් කරන්න පුළුවන්....

    මේකෙන් කරගන්න පුළුවන්
    Code:
    http://www.modemunlock.com/huawei-e3531-unlock.html
    Code:
    http://huaweicodecalculator.com/new-algo/
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උඹ කරලා තියෙනවද මචෝ....?

    මම ගොඩක් කරල දීල තියෙනව බන් යාළුවොන්ගෙ ඒව... 20 30කට වගේ කිට්ටු වෙන්න... හැබැයි උබේ මොඩ්ල් එක කරල නෑ තාම... උබ බය නැතුව ගයිඩ් එක බලාගෙන කරපන්... එච්චර අමාරු නෑ බන් ඔය සීන්... :):)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මම ගොඩක් කරල දීල තියෙනව බන් යාළුවොන්ගෙ ඒව... 20 30කට වගේ කිට්ටු වෙන්න... හැබැයි උබේ මොඩ්ල් එක කරල නෑ තාම... උබ බය නැතුව ගයිඩ් එක බලාගෙන කරපන්... එච්චර අමාරු නෑ බන් ඔය සීන්... :):)

    meken dan unlock karanna puluwan unada e3531
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    V201 කියන ඇල්ගෝ එක ඔකේ තියෙන්නේ. ඒක සපෝට් කරන එකක් හොයාගන්න. ඉමි එක දාපන් බලන්න.
    පස්සේ දැක්කේ පරණ එකක් කියල. මුගේ ඩොන්ගල් එක තාම තියේද දන්නෙත් නෑ.
     
    Last edited: