that's true bro.. this banned.king is such a fool that he comes to compare android phones with that of desktop PCs..

that's true bro.. this banned.king is such a fool that he comes to compare android phones with that of desktop PCs..

අනේ මන්දා බන්, උබට සදුන් බුවා මුලින්ම පැහැදිලි කරලා දුන්නනේ බන්. ඔපරේටින්ග් සිස්ටම් එක වැදගත් වෙන්නේ උබේ ෆොන් එකේ තියන හාඩ්වෙයාර් අනුව. උබේ පරන ටෙක්නොලොජියේ හාඩ්වෙයාර් යූස් කරන ෆොන් එහෙකට ලොලිපො දාන්න බැරි එක ඇන්ඩ්‍රොයිඩ් වල වරදක් නෙමෙයිනේ. ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ පට්ටා ඉක්මනකට ඩිවලොප් කරන ඔපන් සොස් එකක්. මොකද, සොනි, සැම්සුන්ග්, හුආවෙයි වගේ ලොකු කම්පනි තමා ඩිවයිස් හදන්නේ. උන්ගේ හාඩ්වෙයාර් අද තියන එක නෙමෙයි හෙට. උබ අද ලොලිපොප් දාන්න පුලුවන් ෆොන් එකක් අරගෙන මාසයක් යනකොට ඊලග වර්ශන් එක උබේ එකට දාන්න බැරි උනොත් ඒ කියන්නේ උබේ ෆොන් එකට වඩා ඇඩ්වාන්ස් හාඩ්වෙයාර් දැන් ලොකේ තියනවා කියන එක. ඒක කාගෙවත් වරදක් නෙමෙයි.ඒව ගන්න සල්ලි නෑ බන් රූට් කරත් දාන්න නම් පෝන් එකට හරියන එකක් තියෙන්න ඕන බන් මැශින් වල වගේ එක ඩී වී ඩී එකෙන් හැම මශින් එකම අප්ඩේට් කරනවා වගේ කරන්න බෑ ලේසිත් නෑ
මන් අහන්නෙ බන් දැන් windows තියෙන මැශින් එකකට windows වල ඕනම version එකක් XP, Vista, Seven, 8, 8.1, 10 වගේ කැමති එකක් microsoft ඒ version එක release කරපු ගමන් කිසි වෙනසක් නොකර ඕන මැශින් එකකට දාන්න පුලුවන්නේ
ඒත් බන් ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම බෑනේ google lolipop release කරත් පෝන් එකට හරියන එකක් එනකන් බලන් ඉන්න ඕන සමහර ඒවට එන්නෙම නෑ
Android කොච්චර දියුණුයි කිව්වත් ඔය කලින් කිව්වා වගෙ os කැමති විදියට update කරන්න පුලුවන් තත්වෙකට එන්න බැරිද ??
ඒව ගන්න සල්ලි නෑ බන් රූට් කරත් දාන්න නම් පෝන් එකට හරියන එකක් තියෙන්න ඕන බන් මැශින් වල වගේ එක ඩී වී ඩී එකෙන් හැම මශින් එකම අප්ඩේට් කරනවා වගේ කරන්න බෑ ලේසිත් නෑ

අනේ මන්දා බන්, උබට සදුන් බුවා මුලින්ම පැහැදිලි කරලා දුන්නනේ බන්. ඔපරේටින්ග් සිස්ටම් එක වැදගත් වෙන්නේ උබේ ෆොන් එකේ තියන හාඩ්වෙයාර් අනුව. උබේ පරන ටෙක්නොලොජියේ හාඩ්වෙයාර් යූස් කරන ෆොන් එහෙකට ලොලිපො දාන්න බැරි එක ඇන්ඩ්‍රොයිඩ් වල වරදක් නෙමෙයිනේ. ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ පට්ටා ඉක්මනකට ඩිවලොප් කරන ඔපන් සොස් එකක්. මොකද, සොනි, සැම්සුන්ග්, හුආවෙයි වගේ ලොකු කම්පනි තමා ඩිවයිස් හදන්නේ. උන්ගේ හාඩ්වෙයාර් අද තියන එක නෙමෙයි හෙට. උබ අද ලොලිපොප් දාන්න පුලුවන් ෆොන් එකක් අරගෙන මාසයක් යනකොට ඊලග වර්ශන් එක උබේ එකට දාන්න බැරි උනොත් ඒ කියන්නේ උබේ ෆොන් එකට වඩා ඇඩ්වාන්ස් හාඩ්වෙයාර් දැන් ලොකේ තියනවා කියන එක. ඒක කාගෙවත් වරදක් නෙමෙයි.
ඉතින් බන් හාඩ්වෙයාර් වෙනස්නෙ එකින් එකට බූට් ලෝඩර් මොඩම් වර්ෂන් බේස් බෑන්ඩ් අනම් මනම් මගුල් කීයක් තියෙනවද ඒව ඔක්කොම හදන්නෙ ගූගල් නෙමෙයි අදාල කම්පනි එක... උන් හැම වෙලාවෙම බලන්නෙ අළුත් මොඩ්ල් එකක් එක්ක අප්ඩේට්ස් දෙන්න... පරණ මගුල් අප්ඩේට් කරන්න නෙමෙයි... වින්ඩෝස් 8 දාන්න බැරි මැෂින් කොච්චර තියෙනවද බන්...
අහ් එහෙමද බන් එතකොට ඔය රෙද්දවල් මැශින් එකේ නැද්ද බන් මුන්ට ඇන්ඩ්‍රොයිඩ් windows වගේ කැමති විදියට update කරන්න හදන්න බැරි වෙයිද අඩුම තරමේ ඊලඟට එන version දෙක තුනක් යනකන්වත්
ඉතින් හදලනෙ බන් තියෙන්නෙ ගනින්කො Google Nexus එකක්
Ubata update ona nam ganin nexus ekak.. Nethanam custom rom ona tharam thiyenne.. ekak dapan...
අහ් එහෙමද බන් එතකොට ඔය රෙද්දවල් මැශින් එකේ නැද්ද බන් මුන්ට ඇන්ඩ්‍රොයිඩ් windows වගේ කැමති විදියට update කරන්න හදන්න බැරි වෙයිද අඩුම තරමේ ඊලඟට එන version දෙක තුනක් යනකන්වත්
හැම Phone එකටම custom rom ලියල නැහැ බන්. ලෝකේ ප්‍රසිද්ධම custom ROM එකක් වන CyanogenMod Custom ROM එකත් support කරන ඉතා සීමිත device ප්‍රමානයක් තියෙන්නේ.
http://wiki.cyanogenmod.org/w/Devices
ඒව ගන්න සල්ලි නෑ බන් රූට් කරත් දාන්න නම් පෝන් එකට හරියන එකක් තියෙන්න ඕන බන් මැශින් වල වගේ එක ඩී වී ඩී එකෙන් හැම මශින් එකම අප්ඩේට් කරනවා වගේ කරන්න බෑ ලේසිත් නෑ
මන් අහන්නෙ බන් දැන් windows තියෙන මැශින් එකකට windows වල ඕනම version එකක් XP, Vista, Seven, 8, 8.1, 10 වගේ කැමති එකක් microsoft ඒ version එක release කරපු ගමන් කිසි වෙනසක් නොකර ඕන මැශින් එකකට දාන්න පුලුවන්නේ
ඒත් බන් ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම බෑනේ google lolipop release කරත් පෝන් එකට හරියන එකක් එනකන් බලන් ඉන්න ඕන සමහර ඒවට එන්නෙම නෑ
Android කොච්චර දියුණුයි කිව්වත් ඔය කලින් කිව්වා වගෙ os කැමති විදියට update කරන්න පුලුවන් තත්වෙකට එන්න බැරිද ??

hariyata hariඒකට android වලටවත් google එකටවත් බැනලා වැඩක් නැහැ බන්..ඒකට බණින්න ඕන ඔය උබ ලග තියෙන ෆෝන් බ්‍රෑන්ඩ් එක හදපු company එකට..උන් පරණ ෆෝන් වලට updates දෙන්නේ නැහැ මොකද උන් හදන අළුත් ෆෝන් වලට මාර්කට් එකක් නැති වෙන නිසා..උබට පට පට ගාලා updets එන්න ඕනනම් google ලා හදන nexus ෆෝන් එකක් ගනින්..

මචන් මැෂින් එකයි 4n එකයි වෙනස්. එත් උඹට ඕනෙම android 4n එකකට ඕනෑම OS එකක් දාගන්න පුළුවන්. වෙනස තියෙන්නේ උඹ 4n එක root කරන්න ඕනේ.
android කියන්නේ open source Os එකක් ඒ නිසා කැමති කෙනෙකුට os එක modify කරල 4n එකකට දාල එවන්න පුළුවන් . උඹ root කලාට පස්සේ උඹට android ල release කරන ඕනෑම Os එකක් උඹේ 4n එකට දාගන්න පුළුවන්. එත් ඒවගේ requrnment අනුව උඹේ 4n එක slow වෙන්න පුළුවන්.
ex- windows xp PC එකකට win8 දාන්න පුළුවන් එත් ගොඩක් slow වෙනවා
තේරුනේ නැත්නම් අහපන්![]()
eka thama bn mcn laptop wage os version aluth krnna puluwan phone ekak ena ekak nadda
තමන්ගේ වැඩ ටික කර ගන්න පුළුවන් Phone එකක් ගනින් මචං. Google Nexus 6 එකක් ගත්තොත් ගොඩක් කල් යනකන් Updates එයි. 

anna sudu ehema thamayi mtath ona S duos II ekata kitkat hri lolipop hri dgnna puluwanda bn

පැටියා;17444660 said:ඔක්කොම ලොකු ලොකු කතා කියලා තියනවා පේනවා. ඒත් කිසි එකෙක් ප්‍රශනය තේරුම් අරන් වත් නෑ
ලංකාවේ අධ්‍යාපන ක්රමයේ වැරදි මේ ත්‍රෙඩ් එකේ මරුවට පේනවා.
විභාග වලදි යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන සීන් එක මෙතන ප්‍රදර්ශණය වෙනවා.
රිදෙයි
මූ අහලා තියන ප්රශ්නය තමා
සාමාන්‍ය Desktop PC එකකට අපිට Windows/Linux අලුත්ම Versions වුනත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. අද Microsoft එකෙන් Windows 10 RTM එක රිලීස් වුනොත් මට හෙට මට අවුරුදු 10ක් පරන PC එකට ඒක ඉන්ස්ටෝල් කරලා Drivers දාලා දුවන්න පුලුවන්.
Android, Ios, Windows Phone ඔය හැම එකකම ඔය කතන්දරේ කරන්න බෑ.
Android වල AOSP Source එක අරන් (Windows PC වලට නම් Windows 10 ISO එකක් කියලා ගමුකො) තමං කැමති ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා Drivers ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න බෑ.
දැං ළමයි ප්‍රශනෙ තේරුම් ගත්තනෙ. දන්න එවුං උත්තර දීපල්ලා.
දන්නෙ නැත්තං ඒකට උත්තරෙත් මමම දෙන්නං අද රෑට![]()