1. Dinushasankalpa

    Hada sasala wee Giyemi

    The uploader has not made this video available.
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :cool: බූමිතෙල් කියලා ද කිව්වේ :eek::eek: යකෝ පලාතම ගද ගහන්න ඇති නේ :sorry:
  3. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    සහෝ ඔයා දැං වටේ යනවලු නේහ් :eek:
  4. Dinushasankalpa

    Van modifications

    15 ගාන වැඩියි කියනවා සමහර අය. සමහර අය කියනවා වටිනවා ලු. අනේ මන්දා බං. 13 දුර තවු ඇලෝ වීල් ටිකක් හොයන්න කරදරයි. අනික මේක දුර තවු කරපු එකකුත් නෙවෙයි. ඒකයි ගත්තෙ. මටත් මේ ගානට මේ සෙට් එක වටිනවා :yes:
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    හොන්ඩා එක ආවා :lol:
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    කිරිබත්ගොඩ ඉදං කඩවතට ඊට අඩුවෙං එනවා.. කොහෙද මේකේ ටයර සවුත්තුයි නේ ඒ දවස් වල ඔන්න අද තාත්තාත් එලවලා දන්නෙම නෑ 90යි :sorry::eek: ඔය එයත් ගියාමයි ඔය ගානට වගේ. ඇලෝවීල් දැම්මට පස්සේ පොඩි ගතියක් තියෙනවා වගේ :lol:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :yes: 3න් පස්සේ පිකප් වෙනවා ආයෙ ඉතිං ලොවෙත් නෑ :cool: ඔය 100 පැන්නේ 4 වෙනි ගියර් එකේ. පහට දාන්න ඉතිං තව පාගන්න ඕනෙ :yes:
  8. Dinushasankalpa

    Van modifications

    මං ඇලෝ වීල් සෙට් එක ගත්තේ 15යි සිංහලු. 17500ක් කිව්වා. මගේ පරණ රිස් 4 උන්ට දීලා 15කට ගත්තා
  9. Dinushasankalpa

    Van modifications

    ඔයා දන්න විදිහටනේ ඒ. කවුද දන්නේ අරූ සෙටප් එකත් පැලෙන්න දාගෙන ඕකේ කොහේ යනවද කියලා නැති අතරේ :cool::rofl:
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ආයේ ගන්නකොට නං සිංහලු... ගන්න ඕනේ අඩු ගානේ 141 එකක් වත්. මෙහෙම ඉදලා බෑ :sorry:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මේක 1.5 නේ. ඒ තරමට ඇති. හැබැයි 1 එකෙයි 2 එකෙයි පිකප් පොඩ්ඩක් අඩුයි කියලා දැනෙනවා..:sorry: 3 න් පස්සෙ ඉතිං :cool:
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ඉස්සරහා බ්‍රේක් කැලිපර් වල පාටක් ගාලා තිබ්බා නේද වෑන් එකේ.. මොනවද ගත්ත තීන්ත ? හෙට එන්න තියෙනවා නේද යකෝ..:rofl: නිදිමතායි..:sorry: මං යනවා
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ටයර් දාලා චෙක් කරලා බැලුවා සිංහලු. අවුලක් නෑ...
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    පොල්වත්ත මහතා වැනට් එකක ඔල්ටනේටරයක් ගලවා සවි කිරීම පිලිබදව වැඩමුලුවක් කරනවලු :cool:

    No contents