1. Dinushasankalpa

    Van modifications

    මේක 13 බං. 13 බ්‍රෑන්ඩ් නිව් ආපු එකක්. මේක රී කන්ඩිශන් ආවා නං මෙහෙ රෙජිස්ටර් වෙන්නේ 14 නැත්තං 15 මුල හරියෙ. ගොඩක් B11 14 නැත්තං 15 නෙ.
  2. Dinushasankalpa

    Van modifications

    ‍ කලිං කියලා තිබුනා පොලිශ් කරලාම තියපං කියලා. ඊට පස්සේ අද ගිහිං හයි කරං ආවා. හෙට පල්ලි ආවාම බලමුකො
  3. Dinushasankalpa

    Van modifications

    :lol: ගත්ත දවසේ ඉදං කරපු වියදං ටික එකතු කරලා බැලුවොත් නං 90ක් විතර ගිහිං තියෙනවා. හරියටම ගාන කියන්නං තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා මේක ඉවරම කරන්න. :cool: හැබැයි මේ වැඩේ පට්ට. ෆුල් ලීස් කරලා ඉන්දියන් ලබ්බක් අරං බඩේ ගින්දරෙං පදිනවට වඩා මේ වගේ එකක් අරං හදා ගන්න එක මං නං හිතන්නේ නියමයි. හැබැයි...
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ජර්නියේ සංචාරය ඉවර උනාට පස්සේ.. කාර් ගැන ලියන්න හිතුනා.. Ke 20 එකකින් පටං ගන්න කියලා බැලුවේ.. දැං තියෙන එක්කෙනාව තාම මනමාලි කරන ගමං. තව වැඩ ටිකක් තියෙනවා. ඉවර නවලාම ෆොටෝ දාන්නං
  5. Dinushasankalpa

    Van modifications

    A/C හරි. මීටර් බෝඩ් එකත් හරි. වයරින් එක අළුතෙන්ම ගැහුවා. හෙඩ් ලයිට් වලට ඩබල් රිලේ දාලා. පිලිප්ස් H4 බල්බ් දෙකක් දැම්මා. අළුත් සීල්බීම්. අළුත් පාක් ලයිට් කවර. අන්තිමටම අද...
  6. Dinushasankalpa

    Van modifications

    අදත් කාර් සමග දවස ගෙවන ලදී :cool::rofl:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :yes: ඔව් ඒකත් ඇත්ත... ඒත් මචංතත සමහර වාහන තියෙනවා කොච්චර වියදං කලත් ඒ අයිතිකාරයාට යා දෙන්නෑ.. හැබැයි වෙන කෙනෙක්ට නිධානයක් හම්බුනා වගේ උදව් දෙනවා :yes:
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :yes::yes: කී පාරක් නං බිම වැටිලා ඇතිද.. හොදම සීන් එක තමා එක පාරක් එන්ජිම උඩට ටෝච් එක අල්ලං ඉන්නකොට වැටුනා කියපංකො බිමට..... :sorry: කෑලි 4කට විතර ගියා... ආයේ එකතු කලාම වැඩ... එහෙම කී පාරක් නං වෙලා ඇතිද
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :sorry: ඩීසලුයි වැලියි නේ බං. මොකක් හරි ජර්ම් එක්ක ගිහිං වෙන් නඇති. O/L කරන්න ඕන්න මේන නවගේ. මොනවා උනත් ඉස්කෝලේ නොයා සතියක් විතර ගෙදර හිටියා.. උඩ කොටස අදින්නෙම නැතුව :D:yes: කටු ඉඹුලක් තමා. ඒත් අපෙන් පස්සේ ගත්ත කෙලා අපිට පේන්නම දුවනවා. දැං අවුරුදු 5කටත් වැඩියි. එන්ජින් ගියර් බොක්ස් වලට අත තියලා...
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :yes::yes::yes::sorry: ඒ එපිය හෙට දාන්නං. දැං අත් රිදෙනවා :sorry:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මේකත් පරණ ජර්නි බසයේම කාපු පරිප්පුවක් තමා සිංහලු. මට මතක හැටියට මේ ලියන්නේ තුන්වෙනි එපිය.. මේ 2006 අවුරුද්දෙ... එන්ජින් හදලා.. රී කන්ඩිශන් ගියර් බොක්ස් තියලා.. ටික දොහක් යද්දී කිං පිං වල දෝශයක් ඇවිත්.. සහ ඉස්සරහා බ්‍රේක් පද්දතියත් කචල් නිසා... බසයට තිබ්බා ඉස්සරහා බාර් එකකුත්. :cool: දැං හරියට...
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :yes: බට් කරලා දැම්මා. කොම්පෙශර් එක ඔයිල් සීල් ගහලා සර්විස් කරලා තිබුනා. ඒසී වැඩේ නං උදෙන්ම ඉවර උනා.. ඊට පස්සේ .තමා.. :sorry:
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අද උදේ 7 සිට හවස 8 දක්වා එක දිගට වෙහෙස මහන්සි වී මෙන් අනතුරුව කාර් තොමෝ සතුටින් ගෙදර ආවාය :sorry::cool:
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මං අහලා බලන්නං වෑන් එකට ගනං කොහොමද කියලා. අරං ආවා නං පෙන්වන්න තිබුනා හැබැයි
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මට ගියෙ 30ක් විතර.. දැනට. හෙට දෙයියනේ කියලා ගෙදර ගෙනාවොත් කියන්නං හරියටම ගිය ගාන. වැඩේ නං හොදට කරනවා
  16. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    වෑන් එකේ බෆර් එකට පිටිපස්සේ යට නේද ඔය ගැජමැටික් ටික තියෙන්නේ
  17. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අද සෑහෙන දුරට ඉවරයි. දැං තියෙන්නේ අර ඔටෝ මැටික් ඇක්ස්ලේටර් සීන් එක හදන්න. මේකේ කාබ් එකේ ඒ කෑල්ල මිසිං. දැං ඩොක්ට සනියකින් කෑල්ලක් ගලවලා බට් කරන්න යන්නේ. AC Fan එකයි රේඩියේටර් ෆෑන් එකයි දෙකම මාරු කලා. RPM මදි වගේ කියලා. පද්මා එකෙං දකුණු පැත්තේ ලයිට් සෙට් එකත් ගෙනාවා. ඒකත් මේ ගමං හයි කරලා දානවා
  18. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    වෑන් එකක නං ටිකක් හරි ශේප්.. A/C නැතුව යන්න පුලුවං. ඒත් කාර් වල බෑ බං. හෙඩ් ස්පේස් අඩුයි නේ. රත් වෙද්දි එපා වෙනවා.

    No contents